windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අදම දාපල්ලා මම දැක්කා ලොක්කා බර බරේ දානවා ත්‍රෙඩ් එකට ඇවිත් :oo:

    තුසිතයා කවර් එක හෙට හදනවා කිව්වා.
    ඒක හදපු ගමන් දානවා.

    ​
     

    Vision777

    Active member
  • windows phone එකක් ගන්න ආස අයට පමණයි-Chapter 2



    ​



    11.gif
    11.gif
    11.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්,
    ඩිග්‍රී එකක් කරන්න ඕනේ.
    හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
    A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
    IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.
    ​
    ​
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන්,
    ඩිග්‍රී එකක් කරන්න ඕනේ.
    හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
    A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
    IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.
    ​
    ​

    A/L sure naththam FIT karala BIT karapan ucsc eken degree eka denne..
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්,
    ඩිග්‍රී එකක් කරන්න ඕනේ.
    හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.
    A/L කරන්නම් කියලා හිටියට එව්වා පාස් වෙයිද කියන්න බෑ.
    IT පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් පිළිගැනීමක් තියෙන එකක් කියපල්ලා දන්නා උන් ඉන්නවනම්.
    ​
    ​

    ඕපන් යුනිවර්සිටි එකේ ෆවුන්ඩේශන් එකක් කරලා කරපන් මචන්.
    එහෙම නැත්තම් ස්ලිට් එකේ අවුරුදු 3 B.Sc in Information Technology එක කරපන්.
    ​
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මං ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා මචං..
    FIT කරන්න ඹ්නෙද???

    ow bit karannanam ekko a/ls one.. naththam fit.

    At the same time, FIT is an alternative qualification for students who do not posse A/L qualifications to enroll into the Bachelor of Information Technology (BIT) programme. However, those who register for BIT should have completed studies up to Ordinary Level in school curriculum.

    http://fit.bit.lk/
     
    Last edited:
    Status
    Not open for further replies.