windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ac0c1e7a1f9047bb5b786c9ed77bff74.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහ් මේ ඊයෙ මට අකිලය හම්බ උනා. එළ කොල්ලෙක්. :)

    අඩෝ බොරු ගහන්න එපා බන් කෑල්ලට පේන්න.
    මාව හම්බුනා කියලා වෙන කෙල්ලෙක් හම්බෙන්න ගියානේ.
    මෙන්න තුසිතගේ කෙල්ලේ මූ බොරු කියනවා.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ බොරු ගහන්න එපා බන් කෑල්ලට පේන්න.
    මාව හම්බුනා කියලා වෙන කෙල්ලෙක් හම්බෙන්න ගියානේ.
    මෙන්න තුසිතගේ කෙල්ලේ මූ බොරු කියනවා.


    දැං ඊයෙ උබ කීවෙ මං උබට කැළනියෙන් සෙට් කරපු කෑල්ල ගැන කියන් නෑ කියල කාටවත්. මං නම් කෙල බිංදුවක් හෙලන් නෑ ඔන්න :dull::no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊයෙ ගහපු කේ.ජී. කෑල්ල මරැ ඹ්යි. බඩු සුපිරි. වැදුනා නස්තාර් වෙන්න. බස් එකත් මාරැ උනා කියපන්කො සැරට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැං ඊයෙ උබ කීවෙ මං උබට කැළනියෙන් සෙට් කරපු කෑල්ල ගැන කියන් නෑ කියල කාටවත්. මං නම් කෙල බිංදුවක් හෙලන් නෑ ඔන්න :dull::no:

    ඇයි බන් අහින්සක සල් මලක් වගේ ඉන්න මට නොසන්ඩාල කතා හදන්නේ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයෙ ගහපු කේ.ජී. කෑල්ල මරැ ඹ්යි. බඩු සුපිරි. වැදුනා නස්තාර් වෙන්න. බස් එකත් මාරැ උනා කියපන්කො සැරට

    තෝව කොටියම කාපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සදුදා මගේ බව්වගේ 4 වෙනි උපන්දිනේ.
    බර්ත්ඩේ අයිඩියාස් කියපන් බලන්න.
    මම හිතන් ඉන්නේ හවසට පන්සල පැත්තේ බව්වා එක්ක ගිහින් හාමුදුරුවෝ හම්බෙලා පිරිත් නූලක් ගැට ගහන්න ඌගේ අතේ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොකක්ද පස්නේ කියපන් බලන්න.

    මගේ පේපෑල් එකෙන් මොක්කටහරි පේ කරනන යද්දි මැසේජ් 3507 එනවා මචං.
    මට සල්ලි වගයක් ගන්න තියෙනවා fiverr වලින්.
    දැන් තියෙන පේපෑල් එකට ගත්තොත් කෙලවෙයිද?
    අලුත් පෙපෑල් එකක් හදලා ගත්තොත් අවුලක් යයිද?
    අලුත් එකක් හැදුවොත් ඒකටත් කලින් එකට උන දේම වෙයිද?.
    මොකද මචං මට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න වෙන්නේ ඩොන්ගල් එකෙන්.
    එතකොට කනෙක්ට් වෙන හැම වෙලේම IP address එක වෙනස් වෙනවා.


    IP address එකවෙනස් නොවී තියාගන්නත් මොකක්හරි ක්‍රමයක් දන්නවනම් කියපංකෝ.