වැඩ ගොඩක් තිබ්බ සිංහලු. දැනුත් මහ මග....
ජංගිය දාලද
මේ පැත්තේ පේපෑල් ගැන දන්න කවුද බං ඉන්නේ.
මචං.
ඉතිං මොකෝ වෙන්නේ.
මේ පැත්තේ පේපෑල් ගැන දන්න කවුද බං ඉන්නේ.

අහ් මේ ඊයෙ මට අකිලය හම්බ උනා. එළ කොල්ලෙක්.![]()
අඩෝ බොරු ගහන්න එපා බන් කෑල්ලට පේන්න.
මාව හම්බුනා කියලා වෙන කෙල්ලෙක් හම්බෙන්න ගියානේ.
මෙන්න තුසිතගේ කෙල්ලේ මූ බොරු කියනවා.


දැං ඊයෙ උබ කීවෙ මං උබට කැළනියෙන් සෙට් කරපු කෑල්ල ගැන කියන් නෑ කියල කාටවත්. මං නම් කෙල බිංදුවක් හෙලන් නෑ ඔන්න![]()
ඊයෙ ගහපු කේ.ජී. කෑල්ල මරැ ඹ්යි. බඩු සුපිරි. වැදුනා නස්තාර් වෙන්න. බස් එකත් මාරැ උනා කියපන්කො සැරට
ඇයි බන් අහින්සක සල් මලක් වගේ ඉන්න මට නොසන්ඩාල කතා හදන්නේ?
තෝව කොටියම කාපන්.

හරි හරි ආයෙ කාටවත් කියන් නෑ![]()
මොකක්ද පස්නේ කියපන් බලන්න.