මැසේජ් බැකප් කරන්න කැරි ඇප් එකක් දෙනවා මේ දවස් වල ෆ්රී.
කස්ටියම මේක දාගන්න .
SMS to Excel
https://www.microsoft.com/en-us/sto...7237779066dddfbc590c9ec)(213688)(2795219)()()
touch eka giyaa aye. daganna wenne na

මැසේජ් බැකප් කරන්න කැරි ඇප් එකක් දෙනවා මේ දවස් වල ෆ්රී.
කස්ටියම මේක දාගන්න .
SMS to Excel
https://www.microsoft.com/en-us/sto...7237779066dddfbc590c9ec)(213688)(2795219)()()

hard to find those bitches nowadays lol

950 XL එකට වින්ඩෝස් 10 ARM දාන්න පටන් අරන් ටීම් එකක්
![]()
![]()
https://twitter.com/imbushuo/status/995282677648445442/video/1
950 එක්ස් එල් එකේ නම් ලොවෙත් සුපිරියට දුවනවා ඇති , දාපු විදිය සෙට් උනොත් කියහන් , මම දානවා මගේ 950 එක්ස් එල් එකට.
80 % වගේ ඉවරයි ලු දැන් 

mamath dekka ban kohomada ban eka kale950 XL එකට වින්ඩෝස් 10 ARM දාන්න පටන් අරන් ටීම් එකක්
![]()
![]()
https://twitter.com/imbushuo/status/995282677648445442/video/1
ugen ahuwata u replay karanne ne
koheda
මම දෑක්කා windows phone එකකට android ගහලාතියනවා. එහෙම කරන්නෙ කොහොමද බන්
koheda

Huawei P20 Pro vs Lumia 950XL
Lumia 950XL
පට්ටනෙ කුකුලො.
lenses නන් ziess. Ziess නන් Lumia. Lumia නන් camera.![]()

අනිවා.කොච්චර පරණ උනත් තාමත් අලුතෙන් එන ඕන කැමරා එකකට සෙකන්ඩ් නොවි පාවිච්චි කරන්න පුලුවන්.
නයිස් වර්ක් ලුමියා.