windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    950 XL එකට වින්ඩෝස් 10 ARM දාන්න පටන් අරන් ටීම් එකක්

    lumia-950-w10-on-a.jpg

    windows10-on-arm-phone-980x620.jpg

    https://twitter.com/imbushuo/status/995282677648445442/video/1
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    950 XL එකට වින්ඩෝස් 10 ARM දාන්න පටන් අරන් ටීම් එකක්

    lumia-950-w10-on-a.jpg

    windows10-on-arm-phone-980x620.jpg

    https://twitter.com/imbushuo/status/995282677648445442/video/1

    950 එක්ස් එල් එකේ නම් ලොවෙත් සුපිරියට දුවනවා ඇති , දාපු විදිය සෙට් උනොත් කියහන් , මම දානවා මගේ 950 එක්ස් එල් එකට.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    950 එක්ස් එල් එකේ නම් ලොවෙත් සුපිරියට දුවනවා ඇති , දාපු විදිය සෙට් උනොත් කියහන් , මම දානවා මගේ 950 එක්ස් එල් එකට.

    640 ට ගහපු ඩයල් එකම තමා මේකත් කරන්නේ :yes: 80 % වගේ ඉවරයි ලු දැන් :cool::cool:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    950 එක්ස් එල් එකේ නම් ලොවෙත් සුපිරියට දුවනවා ඇති , දාපු විදිය සෙට් උනොත් කියහන් , මම දානවා මගේ 950 එක්ස් එල් එකට.

    Lumia 640 ekatath puluwanda?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම දෑක්කා windows phone එකකට android ගහලාතියනවා. එහෙම කරන්නෙ කොහොමද බන්
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :oo:

    facebookඑකේ වීඩීයො එකක දැක්කෙ. එහෙම කරන්න පුළුවන් ද​?

    ඉස්සර Windows phneවලට Android apps instralකරන්න පුලූවන්කම තිබ්බා. ඒ ගැන නෙමෙයි මම කියන්නෙ. Windows phoneඑක Android දාලා තියනවා මම දැක්කා.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ටනෙ කුකුලො.
    lenses නන් ziess. Ziess නන් Lumia. Lumia නන් camera.😊😊😊

    කොච්චර පරණ උනත් තාමත් අලුතෙන් එන ඕන කැමරා එකකට සෙකන්ඩ් නොවි පාවිච්චි කරන්න පුලුවන්.
    නයිස් වර්ක් ලුමියා.

    :love::love: