me too
players dan thiyenwada bn awilla mata set wune na thaama ehema ekak![]()
owPower amp vage ekak thiyenava nam supiri ban...



Lumia wala sim applications disable karanne kohomada?

Guys i updated to 8.1 and i have a nokia lumia 925. but still the "here maps" says cannot show the navigation since im in a country where navigation is unavailable... any solution..??
Ur help is really appreciated...
Thanks in advance!!
here maps ද නැත්නම් here drive ද අහන්නේ?ලංකාවෙ නේද ඉන්නේ උබ?here maps ද නැත්නම් here drive ද අහන්නේ?
here maps නම් වැඩ.පොඩ්ඩක් බලපන් here drive එකද කියල?
sorry ban here drive eka thama... Lankaawe thamai ban inne... here drive eka wada karanne nadda lankawata..??

හි හී එකනේ.
නෑ බන් ලංකාවට සපෝට් නෑ here drive,
app එකනම් වැඩ.මැප් එක බලන්නයි අනිත් දේවල් ඔක්කොමයි වැඩ ඒ app එකේ voice navigation,route select වගේ දේවල් ඇරෙන්න![]()



aaaah andenawa ne.... hmmm ehenam google navi tyena android kattak wat ganna ona... man godak welawata maps balagena ehe mehe yanne.... loku awulk eka natnam... thaanks a lot update ekata machan,,,![]()
මම යුස් කරලනම් නෑ,ඕව බාන්න වයිෆයි කනෙක්ෂන් එකක් නැනේ මට
පොඩ්ඩක් ට්රයි කරල බලන්න review වැඩි ඇප් ටික

ට්රැවල් කරන අයටනම් voice navigation තියෙනවනම් හොදයි තමයි.නැත්නම් ඉතින් here map එකෙන් route සිලෙක්ට් කරල යන්න පුළුවන්නේ පොඩ්ඩක් ඒක බලන්න.
http://www.windowsphone.com/en-us/store/top-free-apps/navigation/navigation
ඔය ලින්ක් එකට ගිහින් බලන්න හොද app ඇතිමම යුස් කරලනම් නෑ,ඕව බාන්න වයිෆයි කනෙක්ෂන් එකක් නැනේ මට
පොඩ්ඩක් ට්රයි කරල බලන්න review වැඩි ඇප් ටික
වෙල්කම්![]()


මේ මොකක්ද සින්හලු, මේක කලිනුත් ආවා, බට් සයන් නෙමෙයි
![]()
![]()
cyan enne ne denma... eka pause karalalu dp dapu ayata...
bug fix update ekk ban daganin....cyan enne ne denma... eka pause karalalu dp dapu ayata...
![]()
wifi nisa hodai
almost 1 h giya ban update eka danna..

matanam echchara vela giye ne macho.... uparima 25min vithara yanna athi...

bug fix update ekk ban daganin....cyan enne ne denma... eka pause karalalu dp dapu ayata...
![]()
almost 1 h giya ban update eka danna..
wifi nisa hodai
down venna giye 5 min vithara, install venna ne patta velavak yanne
siravatama....matanam echchara vela giye ne macho.... uparima 25min vithara yanna athi...
![]()
mukuth softwares oone naa pc ekata gahapu gaman pen drive ekak wagema read karanawaගස් ගිනියා;17043147 said:machan WP eka pc eka Identify karaganna Software ekak oonida?nikan pc ekata gehuwata weda nehene ban.bluetooth connect kalath pennanne nehe.sim dhemmata net yannath behe.mokakda case eka?
