Windows Server 2003 Help?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan server machine eke firewall walata yanna denna mehema error ekak enawa ban.

    "Windows firewall cannot run becaues another program or service is running that might use the network address translation component(Ipnet.sys).

    format karala aith windows server dammanam hari ne machan. mokada mama dan server eke eka eka wikara karala wade anagena inne.
    routing & remote access service එක disable කරන්න. nat කරන්නෙ ඒකෙන්.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    @kosandpol යාලුවේ
    ඔයා මට කරපු උදව්වට ඇත්තටම මට ඔයාට ස්තුති කරන්න වචන නෑ. මම කවදාවත් හිතුවේ කිසි කෙනෙක් මට මේ වගේ උදව්වක් කරයි කියලා. ඔයා මම වෙනුවෙන් ඔයාගේ වටිනා කාලයෙන් පැයකටත් වඩා මහන්සි උනා. ඇත්තටම ඔයා මට මේ වෙලාවේ දෙවියෙක් වගේ. මම කොච්චර කට්ටක් කෑවද මේ වැඩේ කර ගන්න. ඇත්තටම ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියන්නේ කොච්චර දෙයක් ද? අපි නොදන්න දෙයක් අවංකව කියලා දෙන එක, ඇත්තටම දැන ගත්තත් එහෙම කරන්නේ කීයෙන් කී දෙනා ද?. මම මගේ හදවතින්ම අවංකවම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ජය ශ්‍රී.....
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    @kosandpol යාලුවේ
    ඔයා මට කරපු උදව්වට ඇත්තටම මට ඔයාට ස්තුති කරන්න වචන නෑ. මම කවදාවත් හිතුවේ කිසි කෙනෙක් මට මේ වගේ උදව්වක් කරයි කියලා. ඔයා මම වෙනුවෙන් ඔයාගේ වටිනා කාලයෙන් පැයකටත් වඩා මහන්සි උනා. ඇත්තටම ඔයා මට මේ වෙලාවේ දෙවියෙක් වගේ. මම කොච්චර කට්ටක් කෑවද මේ වැඩේ කර ගන්න. ඇත්තටම ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියන්නේ කොච්චර දෙයක් ද? අපි නොදන්න දෙයක් අවංකව කියලා දෙන එක, ඇත්තටම දැන ගත්තත් එහෙම කරන්නේ කීයෙන් කී දෙනා ද?. මම මගේ හදවතින්ම අවංකවම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ජය ශ්‍රී.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඒ වගේම @ad.hasrali, wvsperera කියන එළකිරි යාලුවෝ දෙන්නටත් මේ වෙනුවෙන් මට උදව් කරාට ගොඩක් ස්තුතියි මචන්ලා.