Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.
ඔන්න අද මුලින්ම කියන්න ඕන කට්ටියට සුභම සුභ නව වසරක් වේවා කියලා! මාතෘකාව දැක්කම මොකෝ හිතෙන්නේ.. බොරුවක් වගේ කියලා නේද? නැහැ.. මේක ඇත්ත. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා...
ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත.
හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ..
අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය විදිහට Format කරගෙන යන්න දෙන්න. ඔහොම ගිහිල්ලා ඔයාලගේ පරිගණකය එක තැනකදි Restart වෙනවා. ඊට පස්සේ පහල තිර සටහනේ පේනවා වගේ තිරයක් ඔබට ලැබෙයි.
දැන් ඔයාලා SHIFT + F10 ඔබන්න. දැන් අපිට Command Prompt එක ඕපන් වෙනවා. එකේ ඔයාලා taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
දැන් ඔයාලාට Task Manager එක ඕපන් වෙනවා. එතනින් දැනට පරිගණකයේ Run වන සියලුම Programmes පෙන්නනවා. එතන තියෙනවා setup.exe කියලා එකක්. එක උඩ Right Click කරලා Priority කියන එක Highest ලෙස ලබාදෙන්න.
ඊට පස්සේ Task Manager එක Close කරලා, විනාඩි 9 ක් වගේ කාලයකදි ඔක්කොම වැඩ ටික ඉවරවෙයි.. ( වේලාව පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක )
ඕකෙන් අපිට විනාඩි 39ක්ම ඉතිරි කරගන්න පුලුවන්..
ඉතින්, ඔයාලාත් Computer එක Format කරනවානම් මේ වැඩේ කරලා බලන්න. ඔයාලගේ අදහසුත් කියලා යන්න.
වැඩේ හොදයි නේද එහෙනම් Comment , Rep: දලා යන්න මතක ඇතිව.
(මේක උපුටා ගත්තෙ trix hunter බ්ලොග් අඩවියෙන්)

, අනික ඔතන priority එක වැඩි කරාට එතනදි වැඩි වෙන්නෙ ඒ process එකට ප්‍රොසෙසර් එක allocate වෙන එක වැඩි වෙන එක විතරයි ,ඒත් ඔය සෙටප් එකට වැඩිය ඕනෙ හාඩ් එකේ ස්පීඩ් එක තමයි. මොකද ෆයිල් කොපි වෙන එකනෙ වෙන්නෙ install වෙනකොට ගොඩක්ම , ඉතින් මම නම් හිතන්නෙ නෑ ප්රොකෙස්ස් එකෙ priority එක වැඩි කල පලියට ඒක ඉක්මනට ඉන්ස්ටෝල් වෙයි කියල. මොකද වෙන ප්‍රොසෙස් එකකට ඔය වෙලාවට ප්‍රොසා භාවිතා නොකරන නිසා. හාඩ් එක / රොම් එක ස්පීඩ් නම් , සී ඩී එක ස්පීඩ් රයිට් කරල තියෙනව නම් කොහොමත් බොහොම ඉක්මනට xp වැටෙනව 