Windows XP problem, please help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මගේ කොම් එක වැඩ කරන්නේ නැහැ. ඔන් කරාම රිස්ටාර්ට් වෙවී තියෙනවා දිගටම, මේක ෆොර්මැට් කරගන්න විදියක් නැහැ මගේ XP CD එක යාළුවෙක් අරගෙන ගිහින් . . . .මට මතකයි එලකිරි කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දලා තිබ්බා, USB එකකින් මැෂින් එක බූට් කරගෙන වැඩකරගන්න විදියක්, කව්රු හරි කෙනෙකුට පුළුවන්ද මට ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්න. ලොකු උදව්වක් . . .

    වැදගත් ඩෙටා ටිකක් ගන්න තියෙනවා මට මේ දැන් . . .
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මුලින්ම මේ වැඩේ කරල බලන්න

    safe mode on කරන්න.. (on වෙන්නේ නැත්නම් sorry හොඳේ )
    Check disk එකක් දාන්න
    CHKDSK c: /x /r /f
    ඊට පස්සේ on වෙනවාද බලන්න

    good luck
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Usb eken boot karanna usb walata hariyana xp ganna one machan.. puluwannam hiren boot cd 1k hoya ganin..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    dont need to format!

    dear brother;

    it's not necessary to format your computer!!! just install XP into another partition. then you will be able to boot your computer with the new-installation. after booting the computer, you can access ur data which were on other partitions.


    **** we can try to fix the XP problem by rearing the existing installation. however without having a clear idea on the current issue, repairing process can make big-troubles. Hence, good solution is the above one ...!

    Goo luck!!!
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    dear brother;

    it's not necessary to format your computer!!! just install XP into another partition. then you will be able to boot your computer with the new-installation. after booting the computer, you can access ur data which were on other partitions.


    **** we can try to fix the XP problem by rearing the existing installation. however without having a clear idea on the current issue, repairing process can make big-troubles. Hence, good solution is the above one ...!

    Goo luck!!!


    I think before installing XP into another partition you can do the most simple recovery. once you select "install XP" after booting from the CD it'll detect the existing XP installation and you can select "R"(repair) and it'll start repairing the O/S. it's the simplest way and you will not lose any data.

    Or else if you can boot it from the safe-mode you can 1st try to run the check-disk utility. Even you can restore it to to a past restore point.

    However XP installation is not possible hence he doesn't have a CD :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අලෝ චතු පැටියා, මගේ ත්‍රෙඩ් එකක් තිබ්බා මචන් ඔය සම්බන්දයෙන්.
    හැබැයි මේ ත්‍රේඩ් එකෙ තියෙන්නෙ win7දාන හැටි. එත් ඔය විදිහිටම XP දාන්නත පුලුවන්. එ උනාට මම කියන්නේ නම් වලදි සීඩී එකක් යූස් කරපන්z කියලා.

    මෙන්න ලින්කුව
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඔය මොකුත් ඕනේ නෑ බන් ubuntu live cd එකක් හොයාගෙන ඒකෙන් බූට් කරලා ඩේටා ටික බේරගනින්. සිම්පල්