windows xp + vista dual boot කරන්නේ කොහොමද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    windows xp + vista dual boot කරන්නේ කොහොමද?

    2669-dual-boot-screen.png

    මචන්ස්ලා මම දැන් පාවිච්චිකරන්නේ සුපුරුදු XP ඒත් Vista වලට මාරුවෙන්න හිතුවා මාරුවෙන්න කිව්වට මට මේ XP එහෙමම තියෙද්දී Vista dualboot කරන්න ඕන . මගේ ලග දැන් vista තියෙනවා. තියෙන xp එකට මොකුත් හින්සාවක් වෙන්නෙ නැතිව dual boot කරන්න හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙනවද? :yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    wena partition ekakata normal widiyata install karapan
    vista epa ban 7 daapan...

    7න් පස්ට ස්ලෝ බන්

    wena partition ekakata normal widiyata install කළාම xp boot වෙයිද බං?:no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    7න් පස්ට ස්ලෝ බන්

    wena partition ekakata normal widiyata install කළාම xp boot වෙයිද බං?:no:

    විස්ට කියන්නෙ අනාත os එකක් නෙ බං.. සෙවන් වලට වඩා විස්ට ෆාස්ට් වෙන්නෙ කොහොමද බං :rofl:
    වෙන පාර්ටිෂන් එකකට නෝමල් ඉන්ස්ටෝල් කරහන් ;)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    7න් පස්ට ස්ලෝ බන්

    wena partition ekakata normal widiyata install කළාම xp boot වෙයිද බං?:no:

    aniwa wada karanawa
    7 slow nam ithin vista ekath ehema thamai
    sever starter eka daapan
    eka tikak adui ram ehema kanawa.