windows xp + vista dual boot කරන්නේ කොහොමද?
මචන්ස්ලා මම දැන් පාවිච්චිකරන්නේ සුපුරුදු XP ඒත් Vista වලට මාරුවෙන්න හිතුවා මාරුවෙන්න කිව්වට මට මේ XP එහෙමම තියෙද්දී Vista dualboot කරන්න ඕන . මගේ ලග දැන් vista තියෙනවා. තියෙන xp එකට මොකුත් හින්සාවක් වෙන්නෙ නැතිව dual boot කරන්න හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙනවද?