Windows10 error helup

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    වින්ඩෝස් 10 පාවිච්චි කරන අය එන්න.
    මම ගාව තියෙන්නෙ ලැපට ආපු ඔරිජිනල් වින්ඩෝස් 10. පහුගිය මාස 6ට 3-4 වතාවක් මේක උනා බන්. ගිය මාසෙත් වින්ඩෝස් රීඉන්ස්ටෝල් කරන්න උනා. අදත් උදේ පාන්දරම කෙල උනා බන්.

    මම වින්ඩෝස් අප්ඩේට් වෙන ඒවත් ඕෆ් කරලා තියෙන්නෙ. svchost.exe එකත් netlimiter එකෙන් ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ. ඒත් මේකෙන් කිලෝබයිට් එක ගානේ හරි පොඩ්ඩ පොඩ්ඩ ඩවුන්ලෝඩ් වෙලා ඕඑස් එකට කෙලලා දානවනෙ බන්. මට නම් එපා වෙලා තියෙන්නෙ මේ මගුල. උබලට මෙහෙම වෙන්නෙ නැද්ද බන්? උබලා මේක නවත්තන්න මොනාද කරල තියෙන්නෙ?

    your-pc-ran-into-problem-1.png

    your-pc-ran-into-problem-1.png
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට ශුවර්ද බං update වෙලාමයි කෙලින්නෙ කියල :confused: hard එක scan පාරක් දාල බලපං හාඩ් එකේ අවුල් වලටත් ඔහොම වෙනව
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බම්පි

    Thanks machan

    Code eka net eke search karapn
    Windows 8.1 dapn.eke auto update case mukuth naa..

    Search Kara ban. Un kiyana kisima wisadumakin Meka hadagannath ba.
    10 key eka wada karaida ban?

    Maget okama wenwa bn ,hetuwa matat hoyagn baruw inne

    matath oya blue screen awula thiyenawa ude paandara on kara gaman oka enawa :rofl: eka eka hethu dawasin dawasa :sorry::oo:

    Matath oka awa bn mulinma. Dan nam enne na gedara machine eke thama awe seen eka.

    Ubala hithena widiyata hethuwa mokakda? Ow ban, dawasata moosalai mehema unama

    Thanks machan. Balannam

    උඹට ශුවර්ද බං update වෙලාමයි කෙලින්නෙ කියල :confused: hard එක scan පාරක් දාල බලපං හාඩ් එකේ අවුල් වලටත් ඔහොම වෙනව

    Eye ra netlimiter eke 50mb wage download wela think. Mata hithenne update thamai ban kelinne. Backup Kare Ubuntu live pen eken. C drive eke kiss awlak na ban. Patta speed copy una.

    Mage hard eke awlak think Mai kiyamuko ban. Udath me prashne thiyena aya innawane. Ethakota hamogema hard case wenna onane ban. Ekai mata hithenne podu sadake hard newei, kalakanni update thamai.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මගේ අප්ඩේට් නවත්තලා තියෙන්නේ. ගෘප් පොලිසි වලින් එඩිට් කරලා. හැබැයි අලුත් අප්ඩේට් ආවම අප්ඩේට්ස් වෙල පෙන්නනවා. මගේ පර්මිෂන් නැතුව ඩවුන් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    C:\Windows athule balapan minidump kiyala folder ekak thiyeda kiyala. eka athule .dmp files wagayak athi. thiye nam zip karla googledrive upload karala link eka ewapan.

    දැන් ඒ ෆයිල් නෑ. මම ඕඑස් එක රීඉන්ස්ටෝල් කරනෙ බන්.

    :cool::cool:

    මගේ අප්ඩේට් නවත්තලා තියෙන්නේ. ගෘප් පොලිසි වලින් එඩිට් කරලා. හැබැයි අලුත් අප්ඩේට් ආවම අප්ඩේට්ස් වෙල පෙන්නනවා. මගේ පර්මිෂන් නැතුව ඩවුන් වෙන්නේ නෑ.

    ගෘප් පොලිසි එන්නෙ ප්‍රෝ වලට විතරයිනෙ බන්. මගේ එකේ gpedit.msc කියලා සර්ච් කරාට එන්නෙ නෑ :(:(
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    ගෘප් පොලිසි එන්නෙ ප්‍රෝ වලට විතරයිනෙ බන්. මගේ එකේ gpedit.msc කියලා සර්ච් කරාට එන්නෙ නෑ :(:(

    ලැප් එකේ home එකත් මම කාලයක් යුස් කළා ඕකට තියෙනවා මැනුවල් gpedit.msc දාගෙන එඩිට් කරන්න ක්‍රමයක්. ඒක ආවේ home යුසර්ලට වැඩ ලේසි කරගන්නයි අප්ඩේට් නවත්තගන්නයි. ට්‍රයි එකක් දීපන් එහෙම හදාගන්න( හැබැයි අප්ඩේට් කරන්න එපා, කරන කරන සැරේට අයින් වෙනවා). නැත්තම් 10 pro කී එකක් දාගනින් බන්. ebay එකේ අඩුයි. :yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    දැන් ඒ ෆයිල් නෑ. මම ඕඑස් එක රීඉන්ස්ටෝල් කරනෙ බන්.

    :cool::cool:

    ගෘප් පොලිසි එන්නෙ ප්‍රෝ වලට විතරයිනෙ බන්. මගේ එකේ gpedit.msc කියලා සර්ච් කරාට එන්නෙ නෑ :(:(

    aith BSOD awoth ewapan. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Wenna puluwan

    Control panal ekenui service ekenui nathara karanna
    Reg edit karanna etha koota hari

    Ewa kara ban eth koi Wele baluwath svchost.exe eken download wenawa

    ලැප් එකේ home එකත් මම කාලයක් යුස් කළා ඕකට තියෙනවා මැනුවල් gpedit.msc දාගෙන එඩිට් කරන්න ක්‍රමයක්. ඒක ආවේ home යුසර්ලට වැඩ ලේසි කරගන්නයි අප්ඩේට් නවත්තගන්නයි. ට්‍රයි එකක් දීපන් එහෙම හදාගන්න( හැබැයි අප්ඩේට් කරන්න එපා, කරන කරන සැරේට අයින් වෙනවා). නැත්තම් 10 pro කී එකක් දාගනින් බන්. ebay එකේ අඩුයි. :yes:

    Gpedit dagena updates disable kara eth svchost.exe eken mona hari download wenawa ban. Uba netlimiter dagenada inne?

    aith BSOD awoth ewapan. :)

    Ela

    Thanks machan

    RIP HDD. Sentinel Harddisk software eka dala balanna..

    Ela try karala balannam
     
    Dulanga

    Member
    Oct 30, 2006
    26
    1
    3
    වින්ඩෝස් 10 පාවිච්චි කරන අය එන්න.
    මම ගාව තියෙන්නෙ ලැපට ආපු ඔරිජිනල් වින්ඩෝස් 10. පහුගිය මාස 6ට 3-4 වතාවක් මේක උනා බන්. ගිය මාසෙත් වින්ඩෝස් රීඉන්ස්ටෝල් කරන්න උනා. අදත් උදේ පාන්දරම කෙල උනා බන්.

    මම වින්ඩෝස් අප්ඩේට් වෙන ඒවත් ඕෆ් කරලා තියෙන්නෙ. svchost.exe එකත් netlimiter එකෙන් ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ. ඒත් මේකෙන් කිලෝබයිට් එක ගානේ හරි පොඩ්ඩ පොඩ්ඩ ඩවුන්ලෝඩ් වෙලා ඕඑස් එකට කෙලලා දානවනෙ බන්. මට නම් එපා වෙලා තියෙන්නෙ මේ මගුල. උබලට මෙහෙම වෙන්නෙ නැද්ද බන්? උබලා මේක නවත්තන්න මොනාද කරල තියෙන්නෙ?

    your-pc-ran-into-problem-1.png

    your-pc-ran-into-problem-1.png

    Mcaho follow these steps,

    Run the following command from CMD and save your PCs.

    ren C:\Windows\System32\drivers\HpqKbFiltr.sys HpqKbFiltr.sys_old
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    තෑන්ක්ස් මචන්

    Mcaho follow these steps,

    Run the following command from CMD and save your PCs.

    ren C:\Windows\System32\drivers\HpqKbFiltr.sys HpqKbFiltr.sys_old

    එල. ආයිත් උනොත් කරලා බලන්නම්. මොකක්ද බන් මෙහෙම වෙන්න හේතුව? ඩ්‍රයිවර්ස් වල අවුලක්ද?

    PS: HpqKbFiltr.sys කියලා ෆයිල් එකක් දැන් අළුතෙන් දාලා තියෙන එකේ නෑ.
     
    Last edited: