මචන්ලා අපෙ Office එකෙ ඔක්කොම machine windows7 එක laptop එකක් තියෙනව windows8 router එක set කරල තියෙන්නෙ automatic IP asign කරගන්න විතියට එත් windows8 machine එක විතරක් network එකට කොන්නෙක්ට් වෙන්නෙ නැ.. connection එක ඉස්සරහින් limited කියල වටිල තියෙනව....මම වැඩිය network ගැන දන්නෙ නැ..එත් මට හිතෙනව IP asign කගැනීමෙ ප්‍රශ්ණයක් තියෙන්නේ කියල මෙකට මොකක්ද කරන්න ඔන මචන්ලා දන්නකෙනෙක් කියනකො......