Windows8 successfully Activated !!

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔන්න මමත් බොහෝම අමාරැවෙන් Windows8.1 PRO ඇක්ටිවු කර ගත්තා..
    මාර ගේමක් හැබැයි දුන්නේ.. මෙන්න මේ ත්‍රෙඩ් වලට පිං සිද්ද වෙන්න තමයි මම වැඩේ ගොඩදාගත්තේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1583057

    Lahiru75 මට ගොඩක් සහයෝගය දුන්න වැඩේ ගොඩ දාන්න..

    Windows8.jpg


    :):):):cool::cool::shocked::shocked:
     
    Last edited:

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    tnx macho mage namath demmata..:shocked:

    උත්සහයයි උනන්දුවයී තිෙයනවනම් කරන්න බැරි ෙදයක් නෑ :):):)
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය ආතල් එක තව සතී 2 ...ඔන්යින් යද්දී මාට්ටු වෙනවා ....ලයිසන් එකක් සල්ලි දීල ගනින් බන්
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ai ban mehema karanne. Gates aiya paune...onna ohe kadachoru kana salli walin oya lison kalla ganin ban...paune..man nam itin gaththa.....gaththema na labuna Lapath ekkama.
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔය ආතල් එක තව සතී 2 ...ඔන්යින් යද්දී මාට්ටු වෙනවා ....ලයිසන් එකක් සල්ලි දීල ගනින් බන්

    Update disable kara.. balamu mokada wenne kiyala :)