ඊසි කෑෂ් කරන තැනක් එහෙම සෙට් කරන් උඹට කියන්නම් මචන්
මම දැකලා නැහැ මේ අවට නම් එහෙම එකක්
ඩෙමෝ එකක් ඕන නැහැ බන්, මට මේ මාසෙ අන්තිමට වගේ එකක් ඕන අගෝස්තු මාසේ වැඩකට
මම මේ මාසෙ අන්තිමට උබට මැසේජ් කරලා නම්බර් එක ඉල්ල ගන්නම්![]()
Ela ela. itin bn HNB bank ekak nadda laga paatha ??





