machan WINDOWS VPS oni... kiyak wenawada? kohomada payment karanna oni PAYPAL da? bank deposit da?
machan WINDOWS VPS oni... kiyak wenawada? kohomada payment karanna oni PAYPAL da? bank deposit da?
Ai machan forex karanna vps ekakma one
Mama machan windows VPS karanne ne ban. Linux witharai. Forex karanna mugen vps ekak gaththa. Laabaine

Forex karanna vps ekak mokatada bung ? danne nati nisa ahanne![]()

අනිවාර්යයෙන්ම පුලුවන්.මම office 2013, photoshop, google chrome , winrar, MT4 වගේ ඔක්කොම 512 ram එකේ දාගෙන කිසි අවුලක් නැතිව වැඩ කරනවා.ඔය ඔපරේටින් සිස්ටම් එක මොකද්ද බන්?
ඕකේ වින්ඩෝව්ස් 7 වල දුවන සොෆ්ට්වෙයා රන් වෙනවද?

ඔය ඔපරේටින් සිස්ටම් එක මොකද්ද බන්?
ඕකේ වින්ඩෝව්ස් 7 වල දුවන සොෆ්ට්වෙයා රන් වෙනවද?
අනිවාර්යයෙන්ම පුලුවන්.මම office 2013, photoshop, google chrome , winrar, MT4 වගේ ඔක්කොම 512 ram එකේ දාගෙන කිසි අවුලක් නැතිව වැඩ කරනවා.![]()

අනිවාර්යයෙන්ම පුලුවන්.මම office 2013, photoshop, google chrome , winrar, MT4 වගේ ඔක්කොම 512 ram එකේ දාගෙන කිසි අවුලක් නැතිව වැඩ කරනවා.![]()
ඕකට සොෆ්ට්වෙයා දාන්නෙ කොහොමද බන්? රීලෝඩ් එකක් දාලා ගන්න පුළුවන්ද? අයි.පී එක මොකද්ද? මොන රටේද?Ow bn. Windows 8 wage 2012 R2 eka nm. balahan.
ඕකට සොෆ්ට්වෙයා දාන්නෙ කොහොමද බන්? රීලෝඩ් එකක් දාලා ගන්න පුළුවන්ද? අයි.පී එක මොකද්ද? මොන රටේද?
ඊසි කෑෂ් කරන තැනක් එහෙම සෙට් කරන් උඹට කියන්නම් මචන්
Software itin normal widiyatama thama bn. Download karaganna puluwn ekko ube PC eken setup file eka copy karala paste karanna puluwn mekata.
Copy paste karot ube PC eke connection eken data kapei.
Reload walata nm denna amarui bn. Ezcash wt one.
IP set wenne CANADA ewa.
free demo ekak use karanna denm dawas 2kakata uba use karalama natnm. PM ekak dapan.