Windscreen Sticker

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    E638C489-8E39-4ECD-986F-D866E47A142D.jpeg

    මෙන්න මේක තාම ඕන වෙනවද පලාත් මාරුවෙද්දී? ඕපන් පේපර්ස් තියෙන්නේ.ඕක නැති වෙලා. ඕන වෙනවනම් ගන්නේ කොහොමද?අයිතිකාරයගෙන් ලියුම් ඕනද?
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    පළාත් මාරුවෙනකොට ඕක නැතුව නම්බර් ප්ලේට් ගන්න බෑ.
    ඕක නැත්තං, පොලීසියෙ එන්ට්‍රි දාල කොපි එක දෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG and Rankira