Windscreen sticker

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,158
    690
    113
    IMG_6962.jpeg

    Number plate aluth krnakota me dekama galawan aran yanna onad??
    Mewa galawanna kramayakuth kiyapanko :baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,029
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 213522
    Number plate aluth krnakota me dekama galawan aran yanna onad??
    Mewa galawanna kramayakuth kiyapanko :baffled:
    නම්බර් ප්ලේට් අලුතින් එනකොට sp හැලිලා ආයේ එන්නේ නෑ ඒ අකුරු දෙක.
    ඒ නිසා ඔය ස්ටිකර් එකත් ගලෝලා කෑලි ටික හරි දුන්නාම අලුත් එකක් දෙනවා ඒ අකුරු දෙක නැතිව.
    එක ගහන්න තියෙන්නේ....
    ඉස්සර ඔය ස්ටිකර් එක නැතිව ප්ලේට් දෙක ගන්න පුළුවන්. දැන් අකුරු දෙක අයින් කල බැවින්. ප්ලේට් දෙකක් එක්ක ස්ටිකර් එකත් ගන්න ඕනා... එතකොට උබේ ප්‍රශ්නේ ඉවරයි..