උබට ස්තුති කරන්න ඕනේ මේහෙම වැඩක් organize කලාට
මන් දැක්ක විදියට නම් උබ තනියම කරපු වැඩක් මේක, ජය වේවා ඒ කැපකිරීමට
මේක ලබන අවුරුද්දේත් කරන්න මචං![]()
තව කට්ටිය අහල තිබ්බ behind logic එකයි තව දේවල් කීපයක් ඒවත් clarify කරා නම් වැඩේ තක්කෙටම කරා වෙනවා මචෝ![]()

තනියෙම තමයි මචන් කලේ. GTගෙන් අවවාද උපදෙස් ගත්තා මේක සාදාරනව කරන්න. මම ලොජික් එක දාන්නම් ගෙදර ආපු ගමන්ම. තවම මග ඉන්නේ.![]()

.....
තව කට්ටිය අහල තිබ්බ behind logic එකයි තව දේවල් කීපයක් ඒවත් clarify කරා නම් වැඩේ තක්කෙටම කරා වෙනවා මචෝ![]()
ඔන්න ඉතින් කට්ටිය අහලා තිබ්බ පරිදි behind the logic මෙහෙම තේරුම් කරලා දෙන්නම්..
මුලින්ම මේ පින්තුරයේ resolution ගණන ගත්තොත් ඒක 2300x2016 ගානට ගත්තේ.. දැන් අපිට මේකේ අලියාගේ ඇහැ තියෙන location එකක් mark කරගන්න ඕනා. ඒ නිසා මම plugin එකක් ආධාරයෙන් මට සම්පුර්ණ කොටු 2500ක් ඕනා කියලා logic එක ලියලා දුන්නා. එහෙමයි X අක්ෂයට columns 50, අක්ෂයට rows 50 විදියට කොටු හැදුනේ.. කොටු පොඩි ගණනක් ගන්න තිබ්බා, එහෙම උනා නම් ඉක්මනින් තරග අවස්ථා ගණන ඉවර වෙනවා. (low member participation+higher winning possibility)
අනික කොටුවේ size එක ලොකු වෙන්න වෙන්න මේ image එකේ ලොකු පරාසයක් cover වෙනවා. හදිසියේවත් මම මුළු කොටු ගණන 5000 වගේ කළා නම් එක කොටුවක් මගින් නියෝජනය වෙන pixel ගණන අඩු වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි technical details මේකට අදාලව..
දැන් අපි බලමු කොහොමද winner තෝරන්නේ කියලා.. මේකේ කොයි මොනිටර් එකේ බැලුවත් එකම කොටු ගණනක් generate වෙන්නේ. ඒ නිසා එතන අසාදාරණයක් නෑ.. (apple iMac වල test කරන්න බැරි උනා නමුත් අවාසියක් වෙන්නේ නෑ). ඔයාලා අලියාගේ ඇහැ කොතනද තියෙන්නේ කියලා තීරණය කරද්දී ඇහැ තිබ්බේ 1376 කියන කොටුවේ.. ඒකට කවුරුත් උත්තරයක් දීලා තිබ්බේ නෑ. ඒ නිසා ඇහැට ලගම පිළිතුර වන කොටු අංක 1325~1327, 1375~1377, 1425~1477 වලට අවස්ථාව දුන්නා. ඒ අතරින් Executerගේ පිළිතුර උනේ 1325 කියන එකයි.
![]()
දැන් උබලා බලයි එහෙම කොහොමද මාත්තියා මම කියුවේ 1365 නේ තව 10යි නේ අඩු 1375ට කියලා.. එහෙම නැත්නම් 1386 කියුවේ තව 11ක් නේ 1375 ඉදන් වැඩි කියලා.. කතාව ඇත්ත මම එක දිගට සංක්යාත ටිකක් දීලා තිබ්බා නම් නමුත් එහෙම නෙවේ අලියාගේ ඇහැ හැදිලා තියෙන කොටු තියෙන්නේ.. හොදට බැලුවොත් පෙනෙයි මේවා තියෙන්නේ එකිනෙක වෙනස් තැන් 2ක කියලා.. අන්න එහෙමයි මේ ගමන තරගය සංවිධානය උනේ..
මේ තියෙන්නේ ආපු reply ටික.. --> එළකිරි සමග අවුරුදු 2017 - අලියට ඇස තැබීම results