Winners - ElaKiri Online Awrudu 2017 - Gas labu gediye ata ganan kireema

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහභාගිවුණ සියලු ම දෙනාට හා ජයග්‍රාහකයන් තිදෙනාටත් සුභපැතුම්. ඒ වගේ ම හැම පාර ම වගේ මේ තරඟය සංවිධානය කරන සංවිධායක තුමා ඇතුළු දායක වෙන සියලු දෙනාටත් ස්තූතියි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    තියෙන වේ* කමට ඇට 2යි කියලා කිව්වෙ ..අපරාදෙ :sorry:

    458a91eb61ff8491de87d924e5221771_i-know-that-feel-bro-blank-i-i-know-that-feel-meme_400-400.jpeg

    :sorry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න පොරොන්දු උන විදියට තරග දිනපු අයට තෑග්ග හම්බවෙලා තියනවා.ගොඩක් ස්තුතියි GT අයියාට දක්වපු සහයෝගයට
    11.gif
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    සහභාගිවුණ සියලු ම දෙනාට හා ජයග්‍රාහකයන් තිදෙනාටත් සුභපැතුම්. ඒ වගේ ම හැම පාර ම වගේ මේ තරඟය සංවිධානය කරන සංවිධායක තුමා ඇතුළු දායක වෙන සියලු දෙනාටත් ස්තූතියි.

    Malinga dakka kal bro :D