Winrara කරන්නනේ

uමචංලා මට කියන්න පුලුවන්ද කොහොමද winrar soft wear එකෙන් file එකක් ඒකේ තියෙන බයිට් ගාන අඩු වෙන විදියට compress කරගන්නේ කියල.... අපි හිතමු 700mb file එකක් කොහොමද winrar කරල ඒකේ බර අඩු කරගන්නේ...... හැබැයි 0file එක කෑලි කෑලි වලට කඩන්නත් බෑ.......... උදව්වක් කරන්නකෝ

 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
Compression method එකට Best දෙන්න

68307178.jpg


මේ ක්‍රෙම්ට ගොඩක් සයිස් එකනම් අඩුවෙන්නේ නෑ,එහෙම ගොඩක් අඩු කරගන්න ඕනෙනම් KGB Archiver Use කරන්න
http://www.softpedia.com/get/Compression-tools/KGB-Archiver.shtml
 

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara