මේ පින්තුර ටික 2010 ගත්තේ නොර්ත් ඇත්ලාන්ටික් වල දෙසැම්බර් කාලේ.වින්ටර් ඉස් කමින් .
ado uba nawakada wada karanne? Captain da?![]()
ඔව් මචන් නැවක වැඩ කරන්නේ ..mama 2nd Officer.Thawa Exams 2k thiyenawa.Thawa Awrudu 8k wath yai Captain kenek wenna.




woow marune bn. 8000usd wage gnna puluwan neh![]()
ha ha..මුහුද මගේ ගොඩබිමයි
Apo Pissuda bung.mata achchara hambuwenne naha.8000 ganna puluwan Chief Officer unama.

