Winter is Coming

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    More Pics

    මේවා නම් මම හිටිය නැවක නෙමේ මට හම්බුනා පින්තුර වගයක් ශෙයා කරන්න කියල හිතුන

    2cmxma8.jpg


    ibj2wh.jpg


    o5ux7d.jpg


    3012b8w.jpg


    මේ කන්ටේනර් නැවක ගත්ත පින්තුර වගයක්.කන්ටේනර් පෙට්ටි ice වලින් වැහිලා තියෙනවා පේනවා ඇති කට්ටියට
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එළකිරි.... දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න.දන්නා දෙයක් තියෙනවනම් කියන්නම් .මම තව නැව් ගැන THREADS කීපයක් දැම්ම.

    umbalata thiana life jacket/pfd samanyen thiana ewata wadiya wenas da?

    seaman kenek wenakota thamange thiana passport ekata amatharawa wishesa licence ekak hari permit ekak hari thianawada yanakota geniyanna ona?

    muhuda rough nathi dawas wala wage muhudata panala thianawada nawa slow eke wage yanakota? nathnam eka thahanam da?
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    umbalata thiana life jacket/pfd samanyen thiana ewata wadiya wenas da?

    seaman kenek wenakota thamange thiana passport ekata amatharawa wishesa licence ekak hari permit ekak hari thianawada yanakota geniyanna ona?

    muhuda rough nathi dawas wala wage muhudata panala thianawada nawa slow eke wage yanakota? nathnam eka thahanam da?

    Samanayen thiyena Lifejacket wage nemei mchn.mewva Approved Type Awva thiyenne.Awvaye Requirements wagayak thiyenawa.awva kiyala dunnata therena ekaka naha mchn..
    Passport 1ta amatharawa CDC kiyala 1k thiyenawa.ekath ona Nawakata yaddi geniyanna.meta amatharawa thawa Certificates,ethakota Conract 1,thawa Documents keepayakma thiyenawa mchn.
    Muhudata paninna thahanam.Gedara anna asa nam Penala balanna puluwan.Hahaha
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    muhude naw giyata parawal hitinne nalu neda ban :rofl:

    ado patta life eka ban eth epa wenawa athine welawakata :oo:

    ඔව් මචන් එපා වෙනවා වෙලාවකට.සල්ලි නිසා කට්ට කාගෙන ඉන්නවා.

    :yes::yes::yes:
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කොහොමද බන් ඔය ෆීල්ඩ් එකට එන්නේ මොනවද ඔනි සුදුසුකම් පොඩ්ඩක් කියහන්කෝ... මේ අපේ මලයා මැරෙන්න හදනවා :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1746421

    oka balala podi idea 1k ganna puluwan.eta passe mchn notherena deyak thibunoth ahanna.mama sup 1k dennam wistara kiyala.

    :yes: