එළ මචන් නියමයි. ඉස්සරහට කරන් යමු. අර SLT එකේ innovation competition එකක් තියෙනවා. ඒකට මොනා හරි දාපන්කෝ.![]()
මම එච්චර වැඩර් කෙනෙක් නෙමේ බන් competitions වලට ඉන්න තරම්.මම මේවා කරන්නේ විනෝදාංශයක් හැටියට.
එළ මචන් නියමයි. ඉස්සරහට කරන් යමු. අර SLT එකේ innovation competition එකක් තියෙනවා. ඒකට මොනා හරි දාපන්කෝ.![]()
moakadd bn meken wenne amazon echo hari alexa wage use karana ekak da
මම දන්න කෙනෙක් මේ ගැන හොයා හොයා හිටියා මචං., මම උබේ profile link එක ඌට දෙන්නම්![]()