Wireless Home Automation + Java Speech Recognition System Give Away

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    Home Automation System එකක් කියන්නේ මචන් , අපේ ගෙදර තියෙන විදුලි උපකරණ පරිගණකයක් ආදරයෙන් ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියා විරහිත කිරීමට යොදාගන්න පරිපථයක්.ඒ කියන්නේ අපි අතින් on/off කරන දේවල් ඔක්කොම පරිගණකයක් ආදරයෙන් on/off කරන එකටයි.ඒ විතරක් නෙමේ අපිට මේ පරිපතයට විවිද වර්ගයේ සංවේදක (sensors) සම්බන්ද කරගෙන ඒවා වලින් දත්ත ලබාගෙන ඒ ඒ දත්තයන්ට අනුව විවිද දේවල් කරගන්න පුළුවන්.උදාහරණයක් විදිහට අපිට පුළුවන් අපේ ගේට්ටුව ගාවට sensor එකක් සම්බන්ද කරන්න , කව්රුහරි ගේට්ටුව ගාවට අවහම එකෙන් සිග්නල් එකක් unit එකට පාස් කරනවා , ඊට පස්සේ ඒ සිග්නල් එකට අනුව ගේට්ටුව ඇරෙන්න වැහෙන්න වගේ දේවල්.තව හවස් වෙද්දී ගෙදර එළියේ ඔක්කොම බල්බ් ඉබේම on වෙලා නැවත අපි නිදාගන්න යන වෙලාවට ඒ බල්බ් ටික off වෙන්න වගේ වඩා මේ Home Automation System එකමගින් කරන්න පුළුවන්.

    මෙන්න මේ ත්‍රෙඩ් දෙකේම ඒවා එකතු කරලා තාම මේක හැදුවේ.


    • http://www.elakiri.com/forum/showthread.php?t=1749309
    • http://www.elakiri.com/forum/showthread.php?t=1716313

    ela ela..kalin dakke na ban..onna ubata salakuwa +8:D