Wireless Router එකක් limit කරන්න ඕනෙ

jimpappaa

Active member
  • Wireless Router එකක් limit කරන්න ඕනෙ

    මචන්ලා මට දන්න කවුරු හරි කියනවද PC 2ක් Wireless Router එකකින් Connect කරල තියෙනකොට එක PC එකක විතරක් speed එක අඩු කරන්න විදිහක් තියෙනවද කියල.
    කෙලින්ම කික්යනවනම් මට මල්ලිගෙ එකේ speed එක අඩු කරන්න ඔනෙ මම download කරන වෙලාවට :yes:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    උබ මල්ලිලාටමයි කෙලවන්න යන්නේ.....පව බන්,,,,,,anyway දන්නේ නැ මචන්,,,,,
     

    manoj007

    Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    mama danna widiyata nawatwanna witarai puluwan but try karapan model number eka google search karala
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    router eken MAC address ekata yana speed limit karanna puluwan router eke hatiyata. Google karala balahan ube router eke namata
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    krama thiyenawa bt danne na mama use karamme WR703n 11n 150m TP Link ekak. ekenam na ehema . ekenam mulin connect wenakenata thama my eke piority wedi