Wireless Router එකක් limit කරන්න ඕනෙ
මචන්ලා මට දන්න කවුරු හරි කියනවද PC 2ක් Wireless Router එකකින් Connect කරල තියෙනකොට එක PC එකක විතරක් speed එක අඩු කරන්න විදිහක් තියෙනවද කියල.
කෙලින්ම කික්යනවනම් මට මල්ලිගෙ එකේ speed එක අඩු කරන්න ඔනෙ මම download කරන වෙලාවට

me link eka chk karala balapam machn -