උඹ නිකං නූගත් බයියෙක් වගේනෙ හැසිරෙන්නෙ. මයිනටද චන්දෙ දුන්නෙගොන් කතා කියන්න එපා ponz උබ කියන විදියට ශිහාන් මිහිරංග කියන්නෙත් වැඩක් නැති එකෙක් මොකද ඌට සින්දු කියන්න පුළුවන් උනාට නටන්න බෑ නේ. ගොන් කතා කියන් නැතුව china වල හදන්නේ නැති speaker එකක ලින්ක් එකක් දාපන්කෝ.
Klipsch, Tekton, SVS, Bowers & Wilkins, ELAC, Paradigm, PSB, KEF, DALI , Audio Pro, Marten Design
මේ දූපතේ ඉන්න පොන්නයො චීන්නුංගෙ ලබ්බවල් ඇරෙන්න වෙන එවා දැකල නෑ

