මචන් ගේට් එකේ වයරින් දාල ඒවට ස්විච් ටික දාල තියෙන්නෙ.
මෙකට පැනල් බල්බ් ටික දාල
වෝල් බල්බ් ටික ඇන දාල අල්ලන ගනන් කොහොමද?
වයරින් එක කරපු එකාට කොව්ඩ්. බල්බ් ටික විතරයි අල්ලන්න තිබ්බේ
done.....
මෙකට පැනල් බල්බ් ටික දාල
වෝල් බල්බ් ටික ඇන දාල අල්ලන ගනන් කොහොමද?
වයරින් එක කරපු එකාට කොව්ඩ්. බල්බ් ටික විතරයි අල්ලන්න තිබ්බේ

done.....
Last edited: