Wiring help

Omni

Junior member
  • Feb 22, 2019
    55
    0
    8
    dd-png.jpg

    switch box 2kak thiyenawa wire karala nathi.oya photo eke wage wire awith thiyenne neutral phase wire tika.
    eliye light 3 4k thiyenawa e tika danna oka dala thiyenne..
    ekama biththiye depaththe switch 2 thiyenne kamare athulei pitai 2 way widiyata dala thiyenne daapu baaswa hoyaganna na dan.
    me neutral wire ehema awith thiyenne ai kiyala dannawada?
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඒකනේ බන්
    Switch වලට මොකටද neutral.......
    බාසා wire mix කරගෙනද දන්නෙත් නැ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕවට ප්ලග් එහෙමත් හයි කරනවද

    එහෙම නැත්නම් ස්විච් බොක්ස් එකකට නියුට්‍රල් වයර් ඕන වෙන්නෙ නැහැ,
    දෙවනි ස්විච් බොක්ස් එකට නියුට්‍රල් වයර් දෙකක් දාල තියෙන්නෙ මොකටද කියලා නම් මටත් හිතා ගන්න අමාරුයි, ප්ලග් දෙකක් හයි කරත් සාමාන්‍යෙන් ප්ලග් දෙකට වෙන වෙනම ඔහොම ලයින් අරන් එන්නෙ නැහැනේ විශේශ හේතුවක් නැත්නම්.

    මට හිතා ගන්න පුලුවන් හේතුව වෙන්නෙ ටූ වේ ස්විච් වල වයර් සමහර වලට නිල් පාට වයර් එක දාල ඇති කියලා, බාස් නැතුව වයර් දාපු විදිය හොයන්න අමාරුයි, ඒත් බැරි නැහැ. අර දෙපැත්තෙන් ඇල්ලුවම පත්තු වෙන ටෙස්ටරයක් තියනවා නම් මේන් එක ඕෆ් කරලා වයර් වෙන වෙනම හොයන්න පුලුවන්

    earth wire awith na ban.anith dapu hama plug ekakata earth eka dala thiyenawa neutral phase maru karalath na hariyata dala thiyenawa.

    oke phase wire 5k ena box eke phase wire ekakui neutral wire ekai insulation eka bageta kapala mark karala thiyenawa

    multimeter ekata diga wire ekak amunala bari weida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    earth wire awith na ban.anith dapu hama plug ekakata earth eka dala thiyenawa neutral phase maru karalath na hariyata dala thiyenawa.

    oke phase wire 5k ena box eke phase wire ekakui neutral wire ekai insulation eka bageta kapala mark karala thiyenawa

    multimeter ekata diga wire ekak amunala bari weida?

    පුලුවන් Continuity ටෙස්ටර් එකක් තියන මල්ටියකින් නම් ලේසියෙන්ම පුලුවන්, එහෙම නැතත් Ohoms රේන්ජ් එකෙනුත් පුලුවන්
    මුලින් මේන් එක ඔෆ් කරලා සේරම බ්‍රේකර් ටික ඔන් කරලා, මොකක් හරි ප්ලග් එකක් ඔන් කරලා ඒකෙ ලයිව් එකත් එක්ක Continuity ටෙස්ට් කරලා ඔය ස්විච් වලට ආපු ලයිව් වයර් එක හොයා ගන්න පුලුවන්

    ඒ විදියට ම නියුට්‍රල් එකත් එක්ක ටෙස්ට් කරලා ඔය ආපු වයර් එකක් හරි නියුට්‍රල් ද කියලා බලන්න පුලුවන්

    ඊට පස්සෙ බල්බ් වලට ස්විච් වලින් ගියපු වයර් වෙන වෙනම හොයන්න පුලුවන්
    Two way වයර්නුත් එහෙම හොයන්න පුලුවන්, පොඩ්ඩක් Two way diagram එක බලලා ටෙස්ට් කරන්න පටන් ගත්තා නම් ලේසියි

    අනිවාර්යෙන් මේව කරද්දි කොයි එකටත් මේන් එක/ට්‍රිප් එක දෙකම ඔෆ් කරන්න, මීටරේ ලග තියන බ්‍රේකරෙන්ම/ෆියුස් එකෙන්ම ඕෆ් කරන්න පුලුවන් නම් වඩා හොදයි

    සාමාන්‍යෙන් ඔහොම කපලා මාක් කරන්නෙ ස්විච් බොක්ස් වලට සප්ලයි එක එන ලයිව් වයර් එක, නියුට්‍රල් එකකුත් අරන් ආවද දන්නෙ නැහැ. ඔහොම කපන එකට ස්ටෑන්ඩඩ් එක් නැහැනේ ඒ ඒ බාස් ඒ ඒ විදියට කපනවා. ඒක නිසා ටෙස්ට් කරන එක හොදයි

    thanks machn wire tika nam hoya gatthta.X switch box eka thiyyenne Y biththiyema anith paththe.rawun dala thiyena wire 2 ewa ekata amunala thibbe. A,B wire 2 thama prashne. A wire eka nam Z walata supply eka wenna athine?
    B eka db eken ena neutral ekata amunala anika thibbe.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    thanks machn wire tika nam hoya gatthta.X switch box eka thiyyenne Y biththiyema anith paththe.rawun dala thiyena wire 2 ewa ekata amunala thibbe. A,B wire 2 thama prashne. A wire eka nam Z walata supply eka wenna athine?
    B eka db eken ena neutral ekata amunala anika thibbe.

    ඉතින් A වයර් එකත් අර විදියටම කන්ෆර්ම් කරගන්න පුලුවන් නේ, නැත්නම් පරෙස්සමෙන් ටෙස්ටරේ තියල බලලත් සප්ලයි එක එන එක හොයා ගන්න පුලුවන්නේ

    නියුට්‍රල් එකත් ඔතනට ඇදලා ඇත්තෙ ඔය පඩිපෙලට වයර් අදින්න වෙන බටයක් නොතිබිලා වෙන්න පුලුවන්, එහෙම නම් බාස් ගෙ ප්ලෑන් එක වෙන්න ඇත්තෙ ඔය ස්විච් බොක්ස් එකෙන්ම නියුට්‍රල් එකත් පඩිපෙලට දෙන එක