Wise එක transaction fees වැඩි කරල EUR and GBP transaction වලට. හේතුව විදිහට දාල තියෙන්නෙ cost එක් වැඩි වෙලා කියල. Payonner එකත් ළගදි වැඩි කලා. සමහරවිට හේතුව මේක වෙන්නත් පුළුවන්. ලංකාවට විතරක් නෙමේ ලෝකෙම පොඩ්ඩක් කෙල වෙලා තියෙන්නෙ දැන්. මේ වගෙ companies වලත් cost එක වැඩි වෙනව කියන්නෙ.
මේකට ගොඩක්ම හේතු වෙන්න ඇත්තෙ
russia war එකයි US inflation එකයි වෙන්න ඕන
මේකට ගොඩක්ම හේතු වෙන්න ඇත්තෙ
russia war එකයි US inflation එකයි වෙන්න ඕන