congrats Gayan
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Oct 8, 2012 #26 Baby Instructions for New Dad Last edited: Oct 8, 2012
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Oct 8, 2012 #27 සුභ පැතුම් ඔටු මාමේ...... පොඩි එකාව වැලිමඩ අනාතයා වගේ එකෙක් නම් කරන්න එපා......!! tharinda76 said: සුබපැතුම් ගයාන් !! පොඩි එකාව මොසිය වගේ එකෙක් නම් කරන්න එපා !! Click to expand...
සුභ පැතුම් ඔටු මාමේ...... පොඩි එකාව වැලිමඩ අනාතයා වගේ එකෙක් නම් කරන්න එපා......!! tharinda76 said: සුබපැතුම් ගයාන් !! පොඩි එකාව මොසිය වගේ එකෙක් නම් කරන්න එපා !! Click to expand...
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Oct 8, 2012 #28 මේ ටික වයිෆ්ට කියන්න Baby Instructions for New Mom
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Oct 8, 2012 #32 ela ela... congrtz for new father...
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 8, 2012 #34 ගයියා උණුසුම් සුභ පැතුම්................... ජයෙන් ජය පතනවා හදවතින්ම.................
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 8, 2012 #35 Congratz gaiya Kolu patiyage photo 1k dapanko
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Oct 8, 2012 #38 පැටියා;13588480 said: කෝ බුවා? Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Oct 8, 2012 #39 ela ela ... matath dakinna hambuna ... congratulations ...
sujeewahms Well-known member Nov 27, 2008 1,811 765 113 Narammala Oct 8, 2012 #40 මගෙන් උණුසුම් සුභපැතුම් ගයාන්. හොඳට රැක බලාගෙන ආදරෙන් හදා වඩා ගන්න. අපිට පොඩ්ඩන්ට වඩා දෙයක් මේ ලෝකේ නෑ. ඒ වගේම වයිෆ් ගැන වෙනදාටත් වඩා හොයල බලන්න. එයාල දෙන්නටම මේ වෙලේ වැඩියෙන් ආදරේ රැකවරණය ඕන. පුංචි පවුලට සුභ අනාගතයක්
මගෙන් උණුසුම් සුභපැතුම් ගයාන්. හොඳට රැක බලාගෙන ආදරෙන් හදා වඩා ගන්න. අපිට පොඩ්ඩන්ට වඩා දෙයක් මේ ලෝකේ නෑ. ඒ වගේම වයිෆ් ගැන වෙනදාටත් වඩා හොයල බලන්න. එයාල දෙන්නටම මේ වෙලේ වැඩියෙන් ආදරේ රැකවරණය ඕන. පුංචි පවුලට සුභ අනාගතයක්