Wiskey Problem

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මචන්ලා මට Wiskey බෝතල් ටිකක් ගන්න ඕනේ .
    VAT 69
    රෙඩ් ලේබල්
    ජැක් ඩැනියෙල්


    දැනට හොයන්නේ මේ ටික මීට වඩා හොද ඒවා තියෙනවනම් price එක්ක
    pm දාපන්. bottle 50ක් විතර ඕනේ. තියෙන කෙනෙක් ඉන්නවනම් වර දැන්ම.
    weddin එක ලගයි බොලව්.
    අරක්කු නොදී ඉන්න හැදුවේ. බැ බන් කොරන්න ඔක්කොම එන්න හදන්නේ බොන්න.
    තියෙන කෙනෙක් ඉන්නවනම් කියපන් ලොකු උදව්වක්.

    flemingo, indian ඒවානම් එපා බන්. original ඒවානම් වාඩාත් හොදයි