WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැනට පවතින මිල ගණන් අනුව ගාන කියක් වෙයිද ?

    මේකේ මචන් models දෙකක් එනවා 1200 CC and 1800CC 1800 එකට prius duty වදින්නේ - LKR 7,161,750 වහනය වෙනවා 1800CC එක CIF LKR 4 832 000.00 සම්පූර්ණ මුලුගාන LKR 11 992 950.00 වෙනවා මෙගාන වැඩියි. නමුත් 1200CC එක බැලුවත් VALUE එක ගොඩක් වැඩියෙන් තියෙන්නේ 1200CC එකත් ලක්ෂ්‍ය 80 උඩට යයි. දෙසැම්බර් වෙන කන් ඉන්න වෙනවා ගමයෝ .