WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mea B gear eka mokakda bn ?
    K2lcm7vOLMX9ck6M2QaIXJfMt7zMMBEwOfwHd3baE2DOeHxcEEDJX7fQnzFBDRKXiq_UUzpdfDXoEQ=w1366-h768-no
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    B ගියර් එක මචන් අනිත් වාහන වල එන L ගියර් එකට සමානයි . පල්ලමක් බහින විට B ගියරයේ යනවානම් අමතර break කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ එන්ජින් බ්‍රේක් එකක් විදියට වැඩකරන නිසා

    ගොඩක් වෙලාවට B ගියරය use වෙනවා නම් බැටරි එක චාර්ජ් වෙනවා
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    B ගියර් එක මචන් අනිත් වාහන වල එන L ගියර් එකට සමානයි . පල්ලමක් බහින විට B ගියරයේ යනවානම් අමතර break කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ එන්ජින් බ්‍රේක් එකක් විදියට වැඩකරන නිසා

    ගොඩක් වෙලාවට B ගියරය use වෙනවා නම් බැටරි එක චාර්ජ් වෙනවා

    thanks :)
    L gear eka use wenne pallam bahinakota witharada ? L gear use karanne monawage welaawatada ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    thanks :)
    L gear eka use wenne pallam bahinakota witharada ? L gear use karanne monawage welaawatada ?

    පල්ලමක් බහින කොට එන්ජින් බ්‍රේක් එකක් විදියට Use කරන්නත් පුළුවන් . ලොකු pickup එකක් අවශ්‍ය කරන වෙලාවට use කරන්නත් පුළුවන්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan meke pick up aka kohomada ?

    ගන්නවා නම් 1800 CC එකකට යනවා නම් ගන්න . 1200 ට ගෙවන ගාන තේරුමක් නැහැ අනික ඕක ඔය ගානට ගන්නවට වඩා හොදයි XTRAIL එකක් හරි OUTLANDER එකක් හරි ගන්න. මමත් වාහන 7ක් ගෙනල්ලා දුන්නා එකෙක් වත් හොදක් කියන්නේ නැහැ. දෙවෙනි OPTION එක තමා VEZEL RS එකක් ගන්න එක එකට යන්නෙත් 68 ක් විතර . 1200 CC කියන්නේ SHUTTLE එකට වැඩ PICKUP එක අඩුයි.

    මට නම් එච්චර කික් එකක් එන්නේ නැහැ මේක DRIVE කරන කොට. නමුත් 1800 CC නම් පට්ට. පොඩ්ඩක් රත්තරන්ගෙන් විස්තරේ බලන්න . මිනිහා දන්නවා 1200 CC තරම.

    පලවෙනි වහනය විදියට ගන්නවා නම් UN COMMON VEHICLE එකකට හොදම OPTION එකක්. BUT 2ND MARKET එක නම් නැත්තටම නැහැ . ගානත් එක්ක.


    8tJU6Fv9zAKn4WzGzkqehHAtitn9Igl_ny5OVuN5v0sxDSi58u286weHtL-t4J7kE6_Cn6LNTT41IIhxa5CTZKNxqWKC2B3j27UmwPp_2oZVZeqKQFlvkKsQ07aBx7DWbLQBz5hxjXzT2tgfEGLEnyWOUSwujnEgBA0qMNa3WS4AcnaCHxbDO7WQRdsvGItY3WNeS1Ax9RcXVEFSC2FcQ-Wf9gX-BY1ykt9INNOy1g5YSc28f-3uovNkB83eg-tNTICPWD2wlruIDmhw2fChL0ZP1aKWsW8M_WcABWEvPZIM8JZW-jWIkBK34M79Pffij3qeL_SurCwXWvSrj6q7f2c4cRpFyN00ipBSn1pnjNiuI45psmhscC8uuehJE3tjhV69rAp_zH3ceYWgMYg1LvldF9NFqh8LvZcXH_wHtois901pbsmbvoAq6Ag_UNvYqW1XGBggQl1UpfujhKZiclyPOBU2uX469j5ACNi1iXgqDOaV6p71xxgKK15xy7eOHSdHGg7ZCayQFK7AHKj0dDzMN6k9CX-IBJevhyBdwApqcPKEExu0gD0FOiUo1aLss-KxYDvtcEbSGxfUEND7oaiZ0L6w1L2ZCerNoQ7HkzviAGiSsc3Y=w1024-h576-no

    llf6bd0oSyABJFzOxZ_SuUkEouSc073MbfRdoVBoSCZ-jkkNmSm-aDYbcaupLusaB46Vbh4-oKk10jmk4poBehJTXmQ5FxYzAdG6DS_tot_sT8O-aFn3Du1M9jiHI3okAKP3eTWVP46nFo9UIN400ZglFmIL2KibP0gq_OBlBrh3yBN8iSPDNp-hQXsxMmZPmnGLC471Gc56FnlFZhZeTMTNFUb9-1I4G2WtOOVTf0yo3P3sH1RgyBPgPprZprqTI0zj3znKq4T_XbdsN9LlqAckaR3i0osGWuSfr8trGAsZpgZveuzxDSKOzT70YviNLrLovXpowUOZaQ_Nb5PdJWY-KVBDbZ5xeTj2MecvQd-heNtSiboHaJCfsHF53aVH8J7B3zuEwUaJQSW87KAajjdL5o2HqEYFtSHotSVsnrm2f37An4W8-pa_lECbaMx9EnksgtLX_zQM4n4C3jVivuFNB2Vz2JDAo3UskbyjC1mazWYLLAHvLw1uLkm1_UJUl-lX0N3041HH8l20WmTVB2vkgB4zIyLM7teb92RIJfqq509CboXsgXwgyOd0Jt6zF2Owu4QaHcxp4Qj7wfaT68O4RqNEBQgUfmtOWUePsCVtINPI7hgG=w1024-h576-no

    GOrYss9kfkrTT60QjlVyIw64j-YGHNNsZn4WggF_H5lIOLIDoic355NS-TV8wFe_ZlclhLKjz866tFKhKvoP6VzqRZdiP6gtWPraBi82E8LC0D31yNTq_J71SLk5EXT5V7APFHtlqjZm2pVTlFtf6uzw2Xr5_LVROkk77NnCQMXEtQi48mquuNm21avHE4R9RP-vj5jKh6dQPoBv4fsdcV9Dx2_1wCJGRA1pL4aTXnaT4yxMdFxapdPQ32NgTa-VIMuNGXWx1HQ5SW4LFdciPyJDNAS2bgPy-wPgMHrEMYA5LfD_e5YcC9nroLtwAYg7sFUVYyEW03PRraI1mYE_IJtvOj3gm9Am0bdQWF3NZvZITny3vNX4KI12nz-gHiEkYOWHP_69FrBFRL3kz-5sB--K__fjEjxmUovyb2O46hAEjFT8Ii0KUqq3J2p4lSbu15GC5rQC0Pa_enKlEhnIp5tqC2n25cM1f3aZfRQhtTY2JRwjpZiGLeH9crPKUTFT9slZpawejZLqXvGtpTF2noJq9q6OviBVKyRQTessjZKmxP1CVSzxC4byrStyzGeplhnBDJr8hO5FwNg5qZkWFzx1rpi8cPWixbLIr6WWlbIG2gGh_HRr=w1024-h576-no

    8HuTUdd5LkSVH3eApsjMmaCUwEmtSsRGFKMhAaQZ5jjkxncJVsQ2hsaQbjWX1A-M5MynkSOREn-m-MqBmXEVHapH1K-9zquK61lus7Q6x07RKe_fBxki_a22SLqPo5ZHurnpBEWplJddiNnSBmu-zsBL9Ygb-1JITkM1NdGARJ-VV0huIhZZbREahqQAMo2qsK-rMTIk-9Rjq54o6n187_7K4qCJHsCzxc4F5fcpylAggQLqEv1PYnaSM4f1yq2d_LdoIb_h74xxOtHbTHu-MecPtGE7ujz0IXNBfVW4R8dguZRASXqUtlOftZSTSN6MhMhpBd67h3Tg9DoSX0KveqpF_1tvCTUM9jw9TCYF2iscEX18zwvSsotX2mNLmt4S166ziEst71YBC9qCNNxzT7-c4pZCxR1xBDrW9GHUU3cqsoqgP8CBz5ESw0ruMiRYl74EhFbaPGcQhBwhM-rMRrdH5BWv6aDDlda5C29hxm8xVeF-wdFnVCNDf1GStOBCWnXtZtznDUB1FMGEXYDe4Ojrivu9v-4i1fXTQe1hDFc26RaE3pUHy4_pIx54eNRLn0GIBD4h4lNnDHiDn10pTBtmmBkYaIdvei-U_k_brZMykw7LRWBz=w1024-h576-no

    hLHBD7hZhz1VbnkKmjD4ZlMAPa2LVOIyc06C_cLAyPlAlTA_Nh26rZjZtniHzC-xE66hYAZ1vy-88Bs6b3Kee3TdaNuxD97dqkmtjkL3E3RCYF3lCO0CX__GT2-6ENh9DvE-46ZzdJOsfyYtwZECZlZ2qGJnfTHtlOW7w4b0DrVRqy2K_aWMDodV8QsVT1BL35M0edOBMnuJc1c6rKYtAJXarJxK95bZTZldXLv_6N8jTxl-Yyfo6t_e-ZlelvEpvWWxgdUkQTs4rhTACJ78v-0lhwtyICw57keIrOs4NxZBOcGrQ7SfBj5LZPXXTS0criG--cmjLbSfJWVIcJQMeytTtuTYu-uOuG_wGnTrFV5N7gNf-U4t4fHBKK6UnGbb2Ey06tb8TIoY3Ih99Dst-CtJzXTgLtADulrPEKCY863IctTqqmzPJONcbkoLN-mR_MTtyWA7K9N16BRx24MqlC3q1C4tyRNwkGflm45OAm6qQzb0I3juU16Pd1Ap1G7IfcfWQpU57LtOLTv_OAZFV_tviqgxrAv845YnOmNwniYNdbNQxdeYNyIm01UBo-FdSCtgQZ2rR0VxvM11y88j_dFeM6rHAHOrtG0bjxgUM39lK6LictQ7=w1024-h576-no
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    B ගියර් එක මචන් අනිත් වාහන වල එන L ගියර් එකට සමානයි . පල්ලමක් බහින විට B ගියරයේ යනවානම් අමතර break කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ එන්ජින් බ්‍රේක් එකක් විදියට වැඩකරන නිසා

    ගොඩක් වෙලාවට B ගියරය use වෙනවා නම් බැටරි එක චාර්ජ් වෙනවා

    wagon r fx 2017
    gear system use krna hati kiyala denna..