SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    මචන්ලා මට මේක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද..plati market එකෙන් මම Netflix එකක් ගත්තා හැබැයි මට වැඩ කරපු නැති නිසා ආයේ refund හම්බ වුණා. හැබැයි ගෙව්වේ මම Bitcoin account එකකින් මට ඒකටම refund ගන්න බැරිද. .. site එකෙන් කියනවා මට උඩ දාලා තියෙන විදියට එකවුන්ට් එකක් හදන්න කියලා, මේක අවුල් තේරෙන කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    Bitcoin එකටම ගන්න තියෙනවනම් වැඩේ ලේසි ආයෙ මට වෙන මොනවා හරි ගන්නකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්
     
    Attachments

    • Screenshot_20260728-090714.png
      Screenshot_20260728-090714.png
      190.4 KB · Views: 19

    yaka92

    Active member
  • Jun 22, 2017
    209
    161
    43
    colombo
    මචන්ලා මට මේක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද..plati market එකෙන් මම Netflix එකක් ගත්තා හැබැයි මට වැඩ කරපු නැති නිසා ආයේ refund හම්බ වුණා. හැබැයි ගෙව්වේ මම Bitcoin account එකකින් මට ඒකටම refund ගන්න බැරිද. .. site එකෙන් කියනවා මට උඩ දාලා තියෙන විදියට එකවුන්ට් එකක් හදන්න කියලා, මේක අවුල් තේරෙන කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    Bitcoin එකටම ගන්න තියෙනවනම් වැඩේ ලේසි ආයෙ මට වෙන මොනවා හරි ගන්නකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්
    Mata therena widiyata ubata Webmoney eke account ekak hadala eke wallet address eka danna wenwa refund eka ganna.
    natnm gift card ekak ganna puluwn WMZ walin :baffled:

    1785217741588.png
     
    • Like
    Reactions: SLhuman

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    මට පේන විදියට ඒකම තමයි වෙලා තියෙන්නේ දාන්න පුළුවන් එලියට ගන්න අමාරුයි🤔
     
    • Sad
    Reactions: yaka92

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,857
    113
    මචන්ලා මට මේක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද..plati market එකෙන් මම Netflix එකක් ගත්තා හැබැයි මට වැඩ කරපු නැති නිසා ආයේ refund හම්බ වුණා. හැබැයි ගෙව්වේ මම Bitcoin account එකකින් මට ඒකටම refund ගන්න බැරිද. .. site එකෙන් කියනවා මට උඩ දාලා තියෙන විදියට එකවුන්ට් එකක් හදන්න කියලා, මේක අවුල් තේරෙන කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    Bitcoin එකටම ගන්න තියෙනවනම් වැඩේ ලේසි ආයෙ මට වෙන මොනවා හරි ගන්නකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්
    mama me sirawata ahanne. direct Netflix pay karala ganna puluwan kama thiyaddi ai me third party walin araganne? mata sirawata eka therum ganna ba
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,099
    722
    113
    WMZ doesnt support srilanka anymore, RUSSSIA banned us, I still got around 400$ in my purse and cant withdraw, tey were good back in 2010-2018

    back then most of my payment form webmoney
    https://prnt.sc/ZM2ia2_dJXRy

    do not debit any amount now, you can withdraw to LK anymore
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    so you can afford a 4K TV, a Fibre connection and all, but not the monthly cost of a Netflix subscription?
    nothing personal, I seriously don't get the logic man.
    Did I say that I have all the above mentioned items? No offence but I don't get your logic
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,857
    113
    Did I say that I have all the above mentioned items? No offence but I don't get your logic
    ah my bad, i mixed it up with a different thread.
    however, how much do you get these 3rd party packages? vs what is the cost for you if you purchase from Netflix directly?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    WMZ doesnt support srilanka anymore, RUSSSIA banned us, I still got around 400$ in my purse and cant withdraw, tey were good back in 2010-2018

    back then most of my payment form webmoney
    https://prnt.sc/ZM2ia2_dJXRy

    do not debit any amount now, you can withdraw to LK anymore
    no i did not debit anything..the seller wants to refund my money and the only way is above.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    there is no point, once they deposit, you cant do shit
    i can use the gift card to buy something from the same site and use it off...i guess that is the only option. however i created a webmoney purse and got the money into my wallet. bloody complicated shit bro!!! :lol: