බල්ක් පැකේජ් අරන් සෙල් කරන කෙනෙක් නැද්ද මේකේ.
ක්රැක් එක නම් ඉන්ස්ටෝල් කරන්න බයයි.රන්සුමනා නිසා.
ගත්ත කෙනෙක් ඉන්නවනම් අව්ලක් නැතුව ක්රෑක් එක මටත් දීපල්ලකො
ක්රැක් එක නම් ඉන්ස්ටෝල් කරන්න බයයි.රන්සුමනා නිසා.
ගත්ත කෙනෙක් ඉන්නවනම් අව්ලක් නැතුව ක්රෑක් එක මටත් දීපල්ලකො
Repack එකක් වගේ නම් වැඩිය හොදයි.
ඔය ඩවින්ලෝඩ් ලින්ක් එක නෙවේද ක්ලික් කරේ. 250 mb විතර ෆයිල් එකක් (rar) තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ.