WoodWorking With ජොනී බට්ට -- Drilling A to Z

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ජොනී බට්ට;17106602 said:
:dull::dull: තව thread දෙක තුනයි කොලුවො. ඊට පස්සෙ කෙලින්ම ගේමට බහිමු. නොදන්න අය කෙලින්ම ගේමට බැස්සොත් අනාථ වෙනවනෙ. ඒ හින්ද ඩිංගිත්තක් ඉවසපිය :rofl:

iwasima thamayi naththema:dull: ela ela eka hodhayi:yes:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17107550 said:
    බට්ටෝ ඔය බැටරි දාන ඩ්‍රිල් එකේ තියන්නේ රී-චාර්ජබල් බැටරියක් නේද?
    ඔව් සහෝ හැබැයි ඕවගේ බැට්‍රිය සව්ත්තු වුනහම බැට්‍රි හොයාගන්න තමයි අමාරු. ඊබේ එකේ නම් ඇති
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් සහෝ හැබැයි ඕවගේ බැට්‍රිය සව්ත්තු වුනහම බැට්‍රි හොයාගන්න තමයි අමාරු. ඊබේ එකේ නම් ඇති

    ඒක තමා මාත් බැලුවේ.. දන්න ඩ්‍රිල් එක හොඳයි වගේ..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    dril ekak gaddi hammer wagema rivers option tiyena drill ekakma ganna.. samanya ekak 5000kata wage ganna puluwan

    li witharak widanawa nam chameio kiyala gold pata kattak enawa.. eka ganna.. eka li widinna supiri..
    yakada widinawan nam cmt presto slone wage hoda kattak ganna.. bala katu walin yakada widinna ba..