WORDPRESS වැඩ කාරයෝ ඉන්නවද
මචන්ලා මම අලුතෙන් වෙබ්සයිට් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. එකට හරි යන වර්ඩ් ප්‍රෙස් ටෙම්ප්ලේට් එකක් හොයා ගන්න පොඩිඋදව්වක් දෙන්න පුළුවන්ද .. සයිට් එක තනිකර සිංහලෙන් කරන්නේ.. දේශීය වෙළද දැන්වීම් සදහා ad spaces විකුණලා තමයි සල්ලි හොයන්න හිතන් ඉන්නේ .. වෙබ් සයිට් එක ඇතුලේ 340 * 60 වගේ ප්‍රමාණයේ ad spaces 50 create කර ගන්න පුළුවන් කම තියෙන්න ඕනේ.. සයිට් එක responsive වෙන්නත් ඕනේ.. මගේ තාක්ෂණික දැනුම අන්තිමයි. මේ කියන සයිට් එක හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න