WordPress help Part -2

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එලකිරි යාලුවනේ මට පුන්චි උදව්වක් කරන්න මම Wordpress වලට අලුත් මම ඔයලගෙන් අහගෙන Facebook එකේ share වෙන විදිය plugin එක දාගත්තා එත්, මෙන්න මේ සයිට් click එකේ වගෙ post එකක තියෙන විස්තර නැතුව අපි share button එක එබුවහම share වෙන්නේ එ පොස්ට් එකෙ විස්තරයම වෙන විදියකට, එක කොහොමද හදන්නේ මෙහෙම හදපු අය ඉන්නවා නම් උදව් කරන්න

Thanks Elakirins !!!!
 
  • Like
Reactions: mAjIc hAt

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    එයාලා පවිචේ කරන්නේ Jetpack Plugin එකෙන් දෙන Share button වගේ. ඔයා මේ Plugin එක දාගන්න. මේකන් Share button විතරක් නමේ Plugin ගොඩකින් ගන්න වැඩ එක Plugin එකෙන් ගන්න පුලුවන්. Wordpress.com එකෙන් ඕක දෙන්නේ. Wordpress.com එකේ තියෙන හැම සේවාවක්ම ඔකේ තියෙනවා. Jetpack මෙතනින් ගන්න https://wordpress.org/plugins/jetpack

    හැබැයි ඕක පවිචේ කරන්න Wordpress.com Account එකක් ඕනේ. ඔයාගේ සයිට් එකට Jetpack Plugin එක දාලා Wordpress.com Account එකත් එක්ක කනෙක්ට් කරන්න ඕනේ. නැතිව ඔය Plugin එක වැඩ කරන්නේ නැහැ
     
    Machan kohomada wordpres eken log wenne mama oya site eke register wune naha neh ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Machan kohomada wordpres eken log wenne mama oya site eke register wune naha neh ban

    ඉසෙල්ලා Wordpress.com ගිහිල්ලා Account හදා ගන්න.

    ඊළගට ඔයාගේ Wordpress සයිට් එකට Jetpack Plugin එක දාගන්න. Plugin එක දාලා Activ කර ගමන් Wordpress admin Panel එකේ උඩ වැටෙනවා ලොකුවට Wordpress ඩොට් com එකත් එක්ක කනෙක්ට් කරන්න කියලා ඒක ඔබන්න. එතකොට යනවා Wordpress ඩොට් com එකේ ලොග් වෙන තැනට එතනදී ඔයාගේ Wordpress ඩොට් කොම් එකේ හදා ගත්ත Account එකේ Usrname Password දෙන්න. දීලා log ඔබපු ගමන් අය ඔයාගේ සයිට් එකට redirected වෙනවා. දැන් Wordpress ඩොට් com එකත් එක්ක කනෙක්ට් වෙලා ඉවරයි