Wordpress Help plz?

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මේක ටිකක් විස්තරාත්මකව ඉල්ලන උදව්වක්...:nerd:
මට PC එකට Wordpress install කරන්න අවශ්‍යයි.මම මේ සදහා මේ බ්ලොග් එකේ පිලිවෙලට කලා.(පොඩ්ඩක් බලන්න):dull:

http://kasuntec.blogspot.com/2010/04/000webhost-wordpress.html

නමුත් මෙහි සදහන් වන ආකාරයට 4 වැනි පියවරෙදි අදාල software එක connect වෙන්නෙ නැ....Error එකක් එනවා.:no:
මට වෙබ් design ගැන නම් දැනුමක් නෑ.නමුත් මුල ඉදන්ම සවිස්තරාත්මකව කියලා දුන්නොත් කරන්න පුලුවන් වෙයි.:yes:
පුලුවන් කට්ටිඅය ඉන්නවා නම් මට මේ උදව්ව කරන්න.මම දැන් සතියක් තිස්සෙ මේක කරගන්න හදනවා නමුත් තේරෙන්නේ නෑ.....:baffled:
 
tckrockz

Member
Sep 24, 2006
26,754
13
0
Mokada ban enna error message eka?
Ubata eth wordpress install karana onna nam lesi widihak thiyenwa.
x10hosting wala account ekak hadagana. Eke thiyenwa setup ekak ibema wordpress install wenwa uba pc ekata software ekak install karanwa wage!
 
tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Mokada ban enna error message eka?
Ubata eth wordpress install karana onna nam lesi widihak thiyenwa.
x10hosting wala account ekak hadagana. Eke thiyenwa setup ekak ibema wordpress install wenwa uba pc ekata software ekak install karanwa wage!

Error eka " Critical error , could not connect to server "
ehenam mama eka karala balannam...mokak hari awlak giyoth mama uben ahuwata kamak na ne?:)
 
Last edited:

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Mokada ban enna error message eka?
Ubata eth wordpress install karana onna nam lesi widihak thiyenwa.
x10hosting wala account ekak hadagana. Eke thiyenwa setup ekak ibema wordpress install wenwa uba pc ekata software ekak install karanwa wage!

uba kiwwa widiyata kala..Ath log weddi meheme error ekak site eken enawa..

"It appears that we are having some slight difficulties, please wait and try your request again. (915FAD73)"
:eek:
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එක වෙබ් ඩිසයින් අවුලක් නෙමෙ FTP Account User name & Pass හරියට දාලා නැතුව ඇති .. හොදම දෙ තමා වෙන Hosting සයිට් එකකට Upload කරන්න Try කරන එක ... මොකද .. සමහර වෙලාවට FTP Support කරන්නෙ නැහැ .. :)
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    එක වෙබ් ඩිසයින් අවුලක් නෙමෙ FTP Account User name & Pass හරියට දාලා නැතුව ඇති .. හොදම දෙ තමා වෙන Hosting සයිට් එකකට Upload කරන්න Try කරන එක ... මොකද .. සමහර වෙලාවට FTP Support කරන්නෙ නැහැ .. :)

    මට ඒක විස්තරාත්මකව කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් වෙයි.:dull:
    මොකද මම බ්ලොග් ලියන්න අලුත් කෙනෙක්...:oo: