මේක ටිකක් විස්තරාත්මකව ඉල්ලන උදව්වක්...
මට PC එකට Wordpress install කරන්න අවශ්‍යයි.මම මේ සදහා මේ බ්ලොග් එකේ පිලිවෙලට කලා.(පොඩ්ඩක් බලන්න)
http://kasuntec.blogspot.com/2010/04/000webhost-wordpress.html
නමුත් මෙහි සදහන් වන ආකාරයට 4 වැනි පියවරෙදි අදාල software එක connect වෙන්නෙ නැ....Error එකක් එනවා.
මට වෙබ් design ගැන නම් දැනුමක් නෑ.නමුත් මුල ඉදන්ම සවිස්තරාත්මකව කියලා දුන්නොත් කරන්න පුලුවන් වෙයි.
පුලුවන් කට්ටිඅය ඉන්නවා නම් මට මේ උදව්ව කරන්න.මම දැන් සතියක් තිස්සෙ මේක කරගන්න හදනවා නමුත් තේරෙන්නේ නෑ.....