wordpress බ්ලොග් අඩවි පවත්වාගෙන යන අප්පේ යාලුවන්ගෙන් මට හෙල්ප් එකක් ඕනේ.
මගේ අඩවියේ අඩුපාඩු ටිකක් තියෙනවා මට ඒවා හද ගන්න ඕනේ.widgets,plugins javascript යොදාගෙන ..හොදට වැඩ දන්න යාලුවෝ ටිකක් මට හෙල්ප් එකක් දෙන්න.
මේ දවස් වල භාවිත කරණ අළුත් වැඩකෑලි ටිකක් මටත් කියල දෙන්න..
බුම්ප් එකක් හරි දල යන්න අමතක නොකර...