wordpress / react / Android IOS development වගේ දන්න එකෙක්ට කරන්ඩ workfrom home ජොබ් නැද්ද ලංකාවෙ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මට නං ඉඳලා හිටල සෙට් වෙනවා ඒත් ඇත්තම කතාව සිංහලුන්ට දීල වැඩ කරගන්න හෙනම බයයි
    සමහර එවුන් වැඩේ ගනිද්දි අලි දෙන්නං කොටි දෙන්නං හැබැයි ඉවරකරන්නෙ නැති උනාම කෝල් ආන්සර් කරන්නෙ එහෙම නැහැ.
     
    • Like
    Reactions: supun_sg

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    මට නං ඉඳලා හිටල සෙට් වෙනවා ඒත් ඇත්තම කතාව සිංහලුන්ට දීල වැඩ කරගන්න හෙනම බයයි
    සමහර එවුන් වැඩේ ගනිද්දි අලි දෙන්නං කොටි දෙන්නං හැබැයි ඉවරකරන්නෙ නැති උනාම කෝල් ආන්සර් කරන්නෙ එහෙම නැහැ.
    කිරියේ එකෙක් නම් අවුලක් නෑනේ
    ගෝඩ්ව ගෙදරට යවන්න තියෙන්නේ මන්නයක් දීලා 🔪
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Search karanna oyawage company lankawe tiyena. Laga pata ewata call karala ahanna freelance karanna puluwan da kiyala. set wei ohoma karoth. Call karanna awul wage num email danna cv ehema ekka portfolio ehema dala
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හොඳ portfolio එකක් හදාගෙන freelance ට්‍රයි කරන්න
    ලංකාවේ අයත් එක්ක projects කරනවට වඩා එක ලේ සි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,993
    113
    kandy
    කොරෝනා කාලේ ඉදන් WFH තමයි කරන්නේ මම . සති 2 පාරක් office ගියාම ඇති .. එත් මම සතියට 2ක් office යනවා .. නැත්නම් බොරින්