Wordpress site එකක් අටවගත්ත

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ලෝක අමාරුවෙන් wordpress site එකක් අටවගත්ත. පොටි ගැටලුවක් තියෙනව. මගේ vps එකේ 1gb ram එකක් තියෙන්නෙ. මගේ සයට් එකේ homepage එකට ගියාම 5.6mb කියල පෙන්නව debug plugin එකක. ඒ කියන්නේ එක යූසර් කෙනෙක් Home page එකට ආවොත් 5.6ram යනව. මේ ගාන සෑහෙන්න වැඩියි. බැරිද මේක 1ට විතර අඩු කරගන්න? cache දැම්මම. ඇලුත් පෝස්ට් ෂනිකව පේන්නෑ. ඒ නිසා කෑෂ් අයින් කරල තියෙන්නෙ. කෑෂ් නැතුව බැරිද මේක මීට වඩා අඩු කරගන්න? මේ ගාන ගොඩක් වැඩි නේ?
     
    • Like
    Reactions: Chandi_Bandi

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    VPS එකට කියක් දෙනවා ද ? 1GB RAM වලට වඩා වැඩි VPS අපේ ලග තියෙනවා අඩුවට Call එකක් දෙන්න 077 489 8282
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,094
    9,916
    113
    image ehma optimized karhan. codeswala ehama bug tiyei da blanna. bug tibbama load eka wadi wenawa.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    cache plugin ekak use karanna.

    normally pages, post create, edit karanakota automatically cache clear wenawa a post ekata adalawa.

    kohoma specs tibbath server eke, api nam cache aniwa use karanawa. speed optimization karaddi.
     
    • Like
    Reactions: Charlie Babbitt