Wordpress Site Help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මම කරපු wordpress site එකක් තියෙනවා. දවස් දෙක තුනක ඉඳන් site එකෙන් automatically email send වෙනවා කියලා hosting company එකෙන් site එක suspend කරලා තිබ්බා. Plugin වල අවුල කියල හිතලා plugin ටික delete කරලා ආයි site එක up කලා. ඒත් ආයිත් අර විදිහටම mails යන්න පටන් අරගෙන. ඇයි මෙහෙම වෙන්නේ කියල දන්නවනම් help එකක් දෙන්න..

    Eg: Logs:

    2015-11-23 16:34:30 1a0u4U-00454o-L8 <= <> R=1a0u3z-0043cw-LO U=mailnull P=local S=2978 T="Mail delivery failed: returning message to sender" for [email protected]

    2015-11-23 16:34:30 1a0u4U-00454o-L8 ** jenny_hubbard@mydomainname.com R=virtual_aliases: No Such User Here
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Clean install එකක් කරලා බලන්න මචන්.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    wordpress auto emails yawanne comments / updates wage ewa awama.. ehema nettam malicious code ekak athi r3d party theme plugin walid add karapu. kokatath error log eka balanna.. point ekak hoyaganna puluwan da kiyala..
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Source එකට ගිහින් Malware Script එක අයින් කරලා දැම්මා. දැන් අවුලක් නෑ. Thanks all !