මට මෙන්න මේ වගේ සයිට් එකකට තීම් එකක් කියන්න පුලුවන්ද? මේවාගෙන් එකක්නම් WP වගේ, අනිත් ඒවා නම් වෙන මොනවා හරි, මට මේ වගේ වැඩකට සෙට් වෙන හොඳ තීම් එක්ක කියන්න යාලුවනෙ
GemKeppers එකේ වගේ එකකන්ම් ගොඩක් හොඳයි 
https://www.nishgems.com/
https://gemkeepers.com/
https://prestigegemsstore.com/
GemKeppers එකේ වගේ එකකන්ම් ගොඩක් හොඳයි 
https://www.nishgems.com/
https://gemkeepers.com/
https://prestigegemsstore.com/
