• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    enta enta athulata enta.......................................................................................................

    මේ.........
    වර්ඩ්ප්‍රෙස්වල මගේ බන් පොස්ට් තියෙනව 740ක් විතර. මට දැන් නිතර බල්ක් අප්ඩේට් කරන්න වෙලා තියෙනව. එකින් එක කරන්න කම්මැලියි බන්. අප්ඩේට් කරනව කිව්වේ.. කැටගරි මාරු කරන එක අරව මේව... කන්ටෙන්ට් නෙමේ....

    මේ ලබ්බේ වර්ඩ්ප්‍රෙස් වල මචං. එක පේජ් එකක තියෙන පොස්ට් විතරනේ එක පාරට සිලෙක්ට් කරල බලක් අප්ඩේට් කරන්න පුලුවන්. පේජස් බර ගානක් තියෙන කොට පේජ් එකෙන් පේජ් එකට ගිහින් සිලෙක්ට් කර කර අප්ඩේට් කරන්න ඕන. :angry::angry::angry:

    මට තේරෙන්නෑ ඇයි මේ වගේ සරල දෙයක් වත් මුන්ට හදාගන්න බැරි කියල. උබල කොහොම ඕකත් එක්ක ජීවත් වෙනවද මංද. තාම හෙන ගල් යුගේනේ බන්. :angry::angry::angry::baffled::oo:

    සිලෙක්ට් කරන අයිටම් එක ගානේ කුකී එකකට post id array එකක් ලිව්වනම් එක සැරේටම පේජස් බර ගානක තියෙන අයිටම් සෙලෙක්ට් කරල එක සැරේම අප්ඩේට් කෙරුව හැකි. :D

    මෙච්චර ගල් යුගේ තියෙන එකක් නේ බන් මිනිස්සු මෙච්චර ඔලුව උඩින් තියන් ඉන්නේ. නෙදකින්. :angry::angry:
     
    • Like
    Reactions: JohnSnow
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    //sorry

    sure da plugin ekak na kiyala oya wade karaganna?

    ප්ලගින් කීපයක් ට්‍රයි කරා මචං. ටයිම් අවුට් එරරස්, කම්පැටිබිලිටි ඉසුස්. අරව මේව එනව. දැන් පේජ් එකෙන් පේජ්එකට ගිහින් එඩිට් කරන්නේ. :sorry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කඩ්ඩ බැරි එකා;23717817 said:
    ප්ලගින් කීපයක් ට්‍රයි කරා මචං. ටයිම් අවුට් එරරස්, කම්පැටිබිලිටි ඉසුස්. අරව මේව එනව. දැන් පේජ් එකෙන් පේජ්එකට ගිහින් එඩිට් කරන්නේ. :sorry:


    anedenawa. php limits ehema wadi karagena kara nam hari. machan "All posts" page eken puluwan category change karanna neda?

    Ohoma ekin eka edit karana ekanam epa wenawa thamai.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    anedenawa. php limits ehema wadi karagena kara nam hari. machan "All posts" page eken puluwan category change karanna neda?

    Ohoma ekin eka edit karana ekanam epa wenawa thamai.

    මම මචං කරන්න හදන්නේ db dump එකක් අරන් ලෝකලි වැඩේ කරන්න. මගේ සර්වර් එකේ රිසෝසස් මදි වගේ මේ වැඩේට.

    මම කරන්න ඉන්නේ එක පේජ් එකකට පෙන්නන පොස්ට් ප්‍රමානය පුලුවන් තරම් වැඩි කරල බල්ක් එඩිට් කරන්න. එතකොට පේජස් ගාන අඩු නිසා අවුලක් නෑ වැඩිය.

    අවුල තියෙන්නේ අම්බ රැම් එකක් බන් යන්නේ පොස්ට් 100ක් දැම්මත් එක පාර. ක්‍රෑෂ් වෙනව සයිට් එක පිටින්. :baffled: