Wordpress

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං මට wordpress වලින් පොඩි සයිට් එකක් හදලා ඒකට hosting+domain ගන්න විදිය සහ ඒක search result වල උඩට ගන්න හැටි තියෙන complete guide එකක link එකක් දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න.ලොකු උදව්වක්... මට ඕනෙ කොටස් කොටස් නෙමේ ඔක්කොම completely process එකම දැන ගන්න.. :sorry:
    බොහොම ස්තූතියි !
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මචං මට wordpress වලින් පොඩි සයිට් එකක් හදලා ඒකට hosting+domain ගන්න විදිය සහ ඒක search result වල උඩට ගන්න හැටි තියෙන complete guide එකක link එකක් දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න.ලොකු උදව්වක්... මට ඕනෙ කොටස් කොටස් නෙමේ ඔක්කොම completely process එකම දැන ගන්න.. :sorry:
    බොහොම ස්තූතියි !

    Domain එක ගන්න හැටි මෙතන තියෙනවා https://lktips.com/2020/03/09/how-to-buy-domains-registered-with-namesilo/
    Name Server මාරු කරගන්න විදිය මෙතන තියෙනවා https://lktips.com/2020/03/09/how-to-update-your-nameservers-at-namesilo/

    Web Hosting අපෙන් ගන්න පුළුවන් https://lankawebhosting.net/

    සයිට් එක හදා ගන්නත් උදව් කරන්න පුළුවන්
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    👉"WP Sinhala" 👈
    Youtube Channel එක බලන්න.
    ඒක පට්ට.

    or

    👉Chandima Galahitiyawa👈
    YouTube Channel එක බලන්න
    ඒකත් සුපිරි ආ.

    සියල්ල මුල සිට සරලව පිළිවෙලකට තියෙනව
     
    • Like
    Reactions: Erzo