මචං මට wordpress වලින් පොඩි සයිට් එකක් හදලා ඒකට hosting+domain ගන්න විදිය සහ ඒක search result වල උඩට ගන්න හැටි තියෙන complete guide එකක link එකක් දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න.ලොකු උදව්වක්... මට ඕනෙ කොටස් කොටස් නෙමේ ඔක්කොම completely process එකම දැන ගන්න.. 
බොහොම ස්තූතියි !

බොහොම ස්තූතියි !
